Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Author Profile

Author Name Jambugahapitiye Dhammaloka Himi
Category Art & Architecture
Description ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරයි.උන්වහන්සේ 2005 වර්ෂයේදී ප්‍රාචීන භාෂොපකාර සමාගමෙන් රාජකීය පණ්ඩිත උපාධිය ද 2009 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිලිබඳ ප්‍රථම පන්ති සාමර්ත්‍යය සහිතව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද දිනා ගත අතර 2009 වර්ෂයේදී සංස්කෘත භාෂාව පිලිබඳ දක්ෂතම ශිෂ්‍යයාට හිමි වන එඩ්මන්ඩ් හේවාවිතාරණ ත්‍යාගය ද දිනා ගත්හ.

Books of Jambugahapitiye Dhammaloka Himi

Sri lankeya prathimaakarana sampradayaya


Price: US$3.65 + Postage

Read More

Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka