Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Author Profile

Author Name Nandadewa Wijesekara
Category General Collection
Description නන්දදේව විජේසේකර ලංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව හා ලලිත කලා පිළිබඳව ප්‍රවීනත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි.ආචාර්ය නන්දදේව විජේසේකර, විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයෙන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල පහකට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ඨ භාග්‍යය ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිලිබඳව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිලිබඳ ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වය ද දිනා ගත්තේ ය.අනතුරුව මානව විද්‍යාව හා පුරා විද්‍යාව පිලිබඳ කොටස් තුනකින් සමන්විත විභාගයෙන් සමත්ව ලන්ඩන් විශ්වවිද්‍යාලයට සහ වියනා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තත් විෂයයන් පිලිබඳ ව තව දුරටත් පර්යේෂණයන්හි යෙදුණේය.සිංහල සිතුවම් සහ ලලිත කලා පිළිබඳව ලැබිය හැකි උසස් ම සම්මානය වන ආචාර්ය උපාධිය ද කල්කටා විශ්වවිද්‍යාලයෙන් දිනා ගත්තේය.මෙතුමාගේ කුසලතාව සහ අදාළ වැඩ කටයුතු වෙනුවෙන් මහාචාර්ය බරුවා, මහාචාර්ය එන්. රායි, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය කොඩ්රින්ටන් සහ මහාචාර්ය පර්සි බ්‍රවුන්ගේ විශිෂ්ඨ ප්‍රශංසාවට පාත්‍ර විය.

Books of Nandadewa Wijesekara

Thoragath Lipi sangrahaya


Price: US$5.40 + Postage

Read More
Sri Lankawe Urumaya


Price: US$4.64 + Postage

Read More
Parani Sinhala Prathima Shilpaya


Price: US$6.02 + Postage

Read More
Lanka Janathawa


Price: US$4.63 + Postage

Read More
Waddange Wikashana Kramaya


Price: US$3.50 + Postage

Read More
Wes Muhunu Haa Kolam Nateema


Price: US$3.15 + Postage

Read More
Sinhala Sahithyayae Sangnanama Koshaya


Price: US$5.15 + Postage

Read More
The Sinhalese


Price: US$25.00 + Postage

Read More
Siwpada Haa Samajaya


Price: US$1.77 + Postage

Read More
Mahawanshaya Nuthana Yugaya Prathama Bhagaya 1935-


Price: US$13.46 + Postage

Read More

Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka