Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Alewikaranaya saha alewi kalamanakaranaya marketing and marketing management
by K. A. S. P. Kaluaarachchi

Category Accountig & Marketing
Language Sinhala
ISBN Number 955-20-9538-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name K. A. S. P. Kaluaarachchi
Published Year 2016
Book Weight 280.00 Grams
Book Size 21.7x14.2x1.5cm
Pages 270
Price US $3.18
Rating
Quantity
Description අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය -කේ. ඒ. එස්. පී. කළුආරච්චි අලෙවිකරුවන් නොමැති නම් අපගේ අවශ්‍යතා සහ වුවමනාවන් සපුරා ගත හැකි නොවේ. අපේ ජීවිත සුබෝපභෝගී කර ගත හැකි ද නොවේ. නිර්මාණශීලී පුද්ගලයන් අතර අද අලෙවිකරුවන් ප්‍රමුඛයන් වේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ වුවමනාවන් සමහර අවස්ථාවන්වල දී නිර්මාණය කොට ඒවා තෘප්තිමත් කිරීමට අලෙවිකරුවන් පෙන්වනු ලබන හැකියාව තුළින් මෙය අපට මනාව පැහැදිලි වේ. කළමනාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නිරත වූවන් අතර අද අලෙවිකරණ විෂය ක්ෂේත්‍රය දිනෙන් දිනම ජනප්‍රිය වෙමින් පවතී. විශ්ව විද්‍යාල, පාසැල්, වෘත්තීය අධ්‍යාපනික ආයහන විසින් ද අදාළ පාඨමාලාවලට අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය ඇතුළත් කිරීමට ඉහළ උනන්දුවක් දක්වන බැව් පෙනේ. මේ නිසා මූලික කොටස් 4ක් ඔස්සේ ප්‍රධාන මාතෘකාවන් 14 ක් ආවරණය කරමින් මෙම ග්‍රන්ථය සංවිධානය කිරීමට උත්සාහ ගෙන ඇත. විශේෂයෙන් සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හදාරනු ලබන සියලුම අයට මෙම ග්‍රන්ථය මගින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් විෂය සම්බන්ධයෙන් ලබා දෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka