Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Usas Pela Wyapara Adhyayanaya (Palamu Kotasa)
by D. H. Illeperuma

Category Accountig & Marketing
Language Sinhala
ISBN Number 978-955-30-2885-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name D. H. Illeperuma
Published Year 2017
Book Weight 380.00 Grams
Book Size 21x14x1.6cm
Pages 272
Price US $4.04
Rating
Quantity
Description උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය (පළමු කොටස) -ඩී. එච්. ඉලේපෙරුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) හා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමා (සම්මාන) උපාධිධරයකු වන ඩී. එච්. ඉලේපෙරුම මහතා ගුරු භවතකු ලෙසත්, ගුරු උපදේශකයකු ලෙසත්, උත්තරපත්‍ර ප්‍රධාන පරීක්ෂකයකු ලෙසත් සේවය කිරීමෙන් ප්‍රවීණත්වයක් ලබා ඇති වෘත්තීය අධයාපනඥයෙකි. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාළ පොත් විශාල ප්‍රමාණයක් ඩී. එච්. ඉලේපෙරුම මහතා වෙනුවෙන් ගොඩගේ ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. විෂය නිර්දේශයානුකූල ව්‍යාපාර අධ්‍යයනය I, II සහ ව්‍යාපාර අධ්‍යයනය ගැටලු හා විසඳුම් යන කෘති ගුරුවරුන් හා සිසුන් අතර මෙන්ම සාමාන්‍ය පාඨකයා අතර ද ජනප්‍රසාදයට පත් ව ඇත. කතුවරයා සිය දැනුම, අවබෝධය හා අත්දැකීම් උපයෝගී කරගනිමින් නව නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම කෘතිය උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට හා සමාන්තර විභාග හදාරන සිසුන්ට ද එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද හොඳ මඟපෙන්වීමක් වනු නිසැකය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka