Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Nawa Shaka Prabheda Abhijanana Muladharma Saha Prayogika Danuma
by Professor Shyama R. Weerakon

Category Agriculture & Related Technologies
Language Sinhala
ISBN Number 978-955-30-7118-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Professor Shyama R. Weerakon
Published Year 2016
Book Weight 260.00 Grams
Book Size 24.7x18.6x0.6cm
Pages 80
Price US $4.55
Rating
Quantity
Description නව ශාක ප්‍රභේද අභිජනන මූලධර්ම සහ ප්‍රායෝගික දැනුම -මහාචාර්ය ශ්‍යාමා ආර්. වීරකෝන් ශාක අභිජනනයේ අභිමතාර්ථ සපුරාලන අන්දමින් ලියැවුණු මෙම කෘතිය උසස් පෙළ සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, ශාක අභිජනන පාලකයින්ට සහ ගොවීන්ට පරිහරණය සඳහා නිර්දේශ කළ හැකි වටිනා කෘතියකි. ශාක අභිජනනයේ ස්වභාවිකව ඇති සංකීර්ණත්වය නිසාත් ඒ ගැන ලියැවුණු කෘතිවල අඩංගු කරුණු ඒකාකාර නොවීම නිසාත් මෙම විෂයය හැදෑරීමේදී පාඨකයා අපහසුතාවයට පත්වන අවස්ථා සුලභය. එහෙත් මෙම කෘතියෙහි අඩංගු කරුණු ඉතා සරල හා පැහැදිලි අන්දමින් ගොනුකොට ඇති නිසා කියවීම සහ අවබෝධය පහසුය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka