Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Osu Pala Handuna Ganimu 4
by Upali J. Dias

Category Agriculture & Related Technologies
Language Sinhala
ISBN Number 978-955-30-7197-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Upali J. Dias
Published Year 2016
Book Weight 260.00 Grams
Book Size 21.8x14.2x1cm
Pages 160
Price US $2.74
Rating
Quantity
Description ඔසු පැළ හඳුනා ගනිමු - 4 (වර්ණ පින්තූර ඇතුළත්ය) -උපාලි ජේ. ඩයස් ඔසු පැළ යන වචනය පවා අපගේ දෙසවන් තුළට ඇතුල්වීමත් සමගම අපට දැනෙනුයේ සියුම් වූ මානසික වින්දනයකි. එලෙසින් ලැබෙන මානසික වින්දනය අපගේ විඥානයට හසුවන්නේ, ඈත අතීතයේ සිටම ඔසු පැළ මිනිසාගේ කායික හා මානසික සුවයට හේතු වූ බවට පිළිගත හැකි සාක්‍ෂි හා අත්දැකීම් ද අප සතුව ඇති බැවිනි. ඒ නිසාමදෝ අද වන විට අපගේ ගම් දනව් තුළ පමණක් නොව සෑම නගරයකම පාහේ දේශීය වෛද්‍ය මධ්‍යස්ථාන, බෙහෙත් ඔසුසැල්. කොළ කැඳ අලෙවිසල් හා ඔසු පැන්හල් ද ඒ වටා රොක් වන ජනතාවක් ද පහසුවෙන් ම දැක ගත හැකිව තිබේ. මේ අනුව එවැනි සේවාවන්ගෙන් නිසි ඵල ලබා දීමට හෝ ලබා ගැනීමට නම්, ඔසු පැළ නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවක් ද අප සතුව තිබිය යුතුමය. එපමණක් නොව ඒවායේ රස, ගුණ, භාවිතය, අපතවීම් හා බෝකර ගැනීම යනාදිය ගැන ද දැනුමක් ලද හැකි නම් එය අපගේ හිත සුව පිණිසම හේතු වනු ඇත. ඒ සඳහා වන කිසියම් මග පෙන්වීමක් ලෙසින් ඔබට මෙම කුඩා කෘතිය උපකාරයක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka