Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Balal Mithuru Watha
by C. Abhaya Thenne

Category Animals, Birds & Zoology
Language Sinhala
ISBN Number 978-955-30-6819-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name C. Abhaya Thenne
Published Year 2016
Book Weight 140.00 Grams
Book Size 21.6x14x0.4cm
Pages 70
Price US $1.47
Rating
Quantity
Description බළල් මිතුරු වත -සී. අභය තැන්නේ බළලුන්ගේ විවිධ ක්‍රියාකාරකම් විස්තර කෙරෙමින් සී. අභය තැන්නේ මහතා අතින් ලියවී ඇති "බළල් මිතුරුවත" බළලුන් ගැන මෙන්ම ගෘහස්ථ තිරිසන් සතුන් හා මිනිසා අතර ඇති සබඳතාව හා බළලුන් ගේ විවිධ හැසිරීමද විග්‍රහ කරමින් කුඩා දරුවන් අතර ඇතිවන කතාබහක් ලෙස එළි දක්වා ඇත. එක හුස්මට කියවා ගෙන යා හැකි "බළල් මිතුරුවත" කෘතිය දරුවන්ට බළලුන් ගැන දැනුම ලබාගැනීමට මෙන්ම අහිංසක සතුන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව හා ආදරය දැක්වීමට ද හුරු කෙරෙන නිර්මාණයක් වන අතර වැඩිහිටියන්ට ද කියවා රස විඳිය හැකි වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka