Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Thuraga Wanuma
by C. Abhaya Thenne

Category Animals, Birds & Zoology
Language Sinhala
ISBN Number 978-955-30-6931-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name C. Abhaya Thenne
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.7x14.3x0.8cm
Pages 128
Price US $2.15
Rating
Quantity
Description තුරඟ වැනුම -සී. අභය තැන්නේ අශ්වයා ස්වරූපයෙන් ලස්සනය. ඌ එමෙන්ම අහංකාර සතෙකි. එහෙත් අහිංසකය. ඌ හැපීමට හෝ පයින් ගැසීමට පෙළෙඹෙනුයේ ඌට හිංසාවක් පීඩාවක් කරනු ඇතැයි යන බිය ඇතිවූ විටය. ඈත අතීතයේ සිට අහීලෑ කැලෑ අශ්වයන් අල්ලා හුරු පුහුණු කරගෙන මිනිස්සු තම කටයුතුවලට යොදා ගත්හ. මෝටර් රථ වාහන නිෂ්පාදනයට පෙර ගමන් බිමන් සඳහා අශ්වයන් බෙහෙවින් ජන සමාජයට ප්‍රයෝජනවත් වී තිබේ. යුධ කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වූ අශ්වයෝ තුරඟ තරගවලදී පෑ දස්කම් අනුව මිනිසුන්, දුප්පතුන් සහ පොහොසතුන් බවට පත් කළහ. එදා අශ්වයන්ගේ ලබා ගත් විවිධ ප්‍රයෝජන අද සීමාසහිත තත්ත්වයකට පත්ව ඇතත්, බොහෝ දෙන තවමත් අශ්වයන් සලකනුයේ වටිනා ගාම්භීරත්වයක් ගෙන දෙන සතකු ලෙස පමනක් නොව, වාසනාව ගෙනදෙන සතකු වශයෙනි. අහිංසක සතුන්ට හිංසා පීඩා නොකරන, මෛත්‍රී කරන සමාජයක් බිහිවෙත්වා යනු කතෘගේ පැතුමයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka