Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aliyo mihimathin sangawi yanna epa
by Asoka Irangani Galapallegedara

Category Animals, Birds & Zoology
Language Sinhala
ISBN Number 978-955-30-7651-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Asoka Irangani Galapallegedara
Published Year 2017
Book Weight 420.00 Grams
Book Size 21.6x14.2x1.6cm
Pages 280
Price US $4.37
Rating
Quantity
Description අලියෝ මිහිමතින් සැඟවී යන්න එපා -අසෝකා ඉරාංගනී ගලපල්ලෙගෙදර ආසියාවේ දැකිය හැකි විශාලතම "වන අලි රංචුව" නැතහොත් "වන අලි එකතුව" දැකිය හැකි වන්නේ ශ්‍රී ලංකාවේදී ය. එම මින්නේරිය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රිය ස්ථානයක් වී ඇති අතරම රටට ඉමහත් ආදායමක් ගෙන දෙනු ලබයි. එහෙත් මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් ආදරණීය වූ අපේ එම අලි ඇතුන් අද වන විට අකාලයේ මිය යයි. ඇත්තටම ඔවුන් අද වන විට වඳ වී යන සත්ව කොටසක් බවට පත්ව සිටීම ඉතාමත් කනගාටුදායකය. එබැවින් මතු පරපුරටත් වන අලියා දැකගැනීමේ වාසනාව හිමිකර දීමට නම් අලි ඇතුන්ට අභිමානවත්ව ජීවත් විය හැකි සුරක්ෂිත වාතාවරණයක් ඇතිකර දීම ඔබ අප කාගේත් පරම යුතුකම සහ වගකීම නොවන්නේ ද?


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka