Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Purawitharana
by W. M. Chinthaka Sandaruwan

Category Archaeology
Language Sinhala
ISBN Number 978-955-30-7358-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name W. M. Chinthaka Sandaruwan
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.5x14x0.9cm
Pages 144
Price US $2.44
Rating
Quantity
Description පුරාවිතරණ (ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය) -ඩබ්. එම්. චින්තක සඳරුවන් "පුරාවිතරණ" නමින් එලි දකින මෙම පුස්තකය මාගේ අවුරුදු හතරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල දී සිදු කරන ලද ගවේෂණාත්මක වාර්තා හා පෞද්ගලික ගවේෂණ මාර්ගයෙන් සකස් කරන ලද්දකි. මාගේ කුළුදුල් ග්‍රන්ථය වන මෙය දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. මෙහි ඇතුලත් කර ඇති ගවේෂණාත්මක වාර්තාවන් පුරාවිද්‍යා විෂය සමගාමී ලේඛන වන අතර එමඟින් පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳව විෂය හදාරන විද්‍යාර්ථීන්ට හා ඒ පිලිබඳ ආශාවන් ඇති පිරිස් සඳහා උපකාරී වනු ඇතැයි සිතමි. ග්‍රන්ථය තුළ ඇතුළත් පුරාණ රෝහණ රාජධානියේ සැඟව ගිය පුරාවිද්‍යාත්මක භූමි වන නීලගිරි මහා සෑය. කරඳහෙළ (හුලංනුගේ) ආදී ස්ථානයන් පිළිබඳව සිදු කරන ලද ලේඛන පුරාවිද්‍යාත්මකවත් ඓතිහාසික්වත් වැදගත් කරුණු ඇතුලත් කරමින් සකසා ඇත. එසේ සඳහන් කිරීමට එක් හේතුවක් වන්නේ මෙම ස්ථානයන් පිලිබඳ ව සවිස්තරාත්මක ලේඛනයක් මේ වන තෙක් ප්‍රකාශය වී නොමැති හෙයිනි. මෙම පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර ද්විත්වය පිලිබඳ ව දීර්ඝ වශයෙන් සොයා බැලිය යුතු අතර ඒ සඳහා කෙටි පියවරක් ලෙස මෙසේ වාර්තා කරන බව ද සඳහන් කල යුතුය. -ඩබ්. එම්. චින්තක සඳරුවන්


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka