Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Buddha Prathimagruhaye Awakaasheeya Sanwidhanaya
by Dr. Dananjaya Gamalath

Category Archaeology
Language Buddha Prathimagruha
ISBN Number 978-955-30-7454-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. Dananjaya Gamalath
Published Year 2016
Book Weight 3200.00 Grams
Book Size 29.3x23x6.2cm
Pages 872
Price US $31.64
Rating
Quantity
Description බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) -ආචාර්ය දනන්ජය ගමලත් "බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය" යන මැයෙන් ආචාර්ය දනන්ජය ගමලත් විසින් රචනා කරන ලද මෙම ගත ඔහුගේ දර්ශන විශාරද උපාධි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට පිළිගන්වන ලද්දකි. පර්යේෂණ කාල රාමුව සීමා කෙරෙනුයේ මෙරට බුද්ධ ප්‍රතිමාගෘහයක් මුල් වරට ඉදි කළ අනුරාධපුර යුගයේ ක්‍රි. ව. 2 වන සියවස සිට පොළොන්නරු යුගයේ අවසානය සිදුවන ක්‍රි. ව. 1215 දක්වා වූ කාල පරාසය තුලටය. මෙම කාලවකවානුව තුල ඉදිකරන ලද ප්‍රතිමාගෘහ 188ක් මෙම පර්යේෂණය සඳහා විශ්ලේෂණයට භාජනය කර තිබේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka