Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Dakina Hati
by Eric Illayaparachchi

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-5973-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Eric Illayaparachchi
Published Year 2015 1st print
Book Weight 340.00 Grams
Book Size 21.6x14.1x1.4 cm
Pages 248
Price US $3.50
Rating
Quantity
Description චිත්‍ර කලාව සහ විචාරය,චිත්‍ර කලා සියපත, චිත්‍ර කලා සෙව්වන්දිය යන සන්ධිස්තානීය කෘති ත්‍රිත්වයට එකතු වන තවත් අනඟි චිත්‍ර කලා විචාර කෘතියකි,ලාංකේය දෘශ්‍ය කලා රසාස්වාදනයේ ආචීර්ණ කල්පික හා ගතානුගතික මතිමතාන්තර මේ නව කලා කතිකාවෙන් අතික්‍රමණය කෙරේ.ශ්‍රී ලාංකේය කලා රසිකයා, කලා ශිෂ්‍යයා හා ආචාර්යවරයා, සමාජ චින්තකයා යනාදීන් නැවතත් චිත්‍ර කලාව පිලිබඳ ලෝක කතිකාව ඉදිරියට කැඳවන මේ පුරෝගාමී කෘතිය නුතනවාදී කලාවේ සිට සමකාලීන කලාව දක්වා සිදු වූ දැවැන්ත අභිවර්ධනයන් මැනවින් සලකුණු කරයි.චිත්‍ර කලා විචාර න්‍යාය පැහැදිලි කිරීම අතින් සහ මේ යුගයේ කලා කතිකාවට පැහැර හරිය නොහැකි ඥාන සම්භාරයක් එකතු කිරීම අතින් මෙය පෙරටුගාමී විවේචක ප්‍රයත්නයකි.නුතන චිත්‍ර හා පශ්චාත් නුතන චිත්‍ර රසාස්වාදනය මෙන්ම විචාරය සම්බන්ධයෙන් ද මෙයින් නොමඳ එළියක් විහිදෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys