Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sri lankeya prathimaakarana sampradayaya
by Jambugahapitiye Dhammaloka Himi

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-2937-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Jambugahapitiye Dhammaloka Himi
Published Year 2015 2nd print
Book Weight 340.00 Grams
Book Size 21.7x14.1x1.3cm
Pages 240
Price US $3.65
Rating
Quantity
Description ශ්‍රී ලාංකේය ප්‍රතිමාකරණ සම්ප්‍රදායය -ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි මෙම ග්‍රන්ථය ප්‍රතිමා කලාවේ "ෂඩංග" නමින් හැඳින්වෙන ශිල්පීය මූලධර්ම හයෙන් "ප්‍රමාණ" නමැති ශිල්ප ක්‍රමය හා ඊට සම්බන්ධ සාම්ප්‍රදායික වෙනත් කරුණු ද හඳුන්වා දෙන වැදගත් ග්‍රන්ථයකි.මෙය ප්‍රතිමාකරණයට සම්බන්ධ සමාජවිද්‍යාත්මක කරුණු ද අනාවරණය කරයි. පරිච්ඡේද සතරකින් යුත් මෙම ග්‍රන්ථය ලිවීමේ දී අදාළ සංස්කෘත මූලාශ්‍රයවලින් ද කරුණු ලබාගෙන නුතන විචාරකයන්ගේ අදහස් ද සලකා බලා තිබේ. ඒ අනූව මෙය ශාස්ත්‍රීය නිබන්ධනයක් වශයෙන් පිළිගන්නා ලද්දකි.ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණය පිලිබඳ ඉතිහාසය, මඤජුශ්‍රී භාෂිත චිත්‍රකර්ම ශාස්ත්‍රයට හා ශාරිපුත්‍රයට පොදු කරුණු, රූපභේද, අභිචාර විධි හා බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා කලාව පිලිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රතිමා අධ්‍යයනය කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka