Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Parani Sinhala Prathima Shilpaya
by Nandadewa Wijesekara

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-6181-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandadewa Wijesekara
Published Year 2nd Print 2015
Book Weight 570.00 Grams
Book Size 21.6x14.2x2cm
Pages 298
Price US $6.02
Rating
Quantity
Description පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය -නන්දදේව විජේසේකර "පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය" නමැති මේ ග්‍රන්ථය වූ කලී ශිලාවල නිරූපණය කරන ලද, ජනතාවගේ කලාත්මක ප්‍රකාශනයන්හි නෂ්ටාවශිෂ්ට මඟින් සංස්කෘතික පරිණාමය පිලිබඳ ක්‍රියා, පරම්පරාව විග්‍රහ කිරීමෙහි ලා ගත් උත්සාහයකි.මෙම කලා කෘති වූ කලී තත් ක්‍රියාවලියේ නියෝජනාත්මක නිෂ්පාදිතයෝ වෙත්, එම කලා කෘති පරිස්සමින් විග්‍රහ කොට ආධුනිකයන්ට හා ප්‍රවීනයන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයන්ට පවා ප්‍රයෝජනවත් වන පරිදි, මේ පොතෙහි ඒවා පිලිබඳ උචිත ලෙස විස්තර කොට ඇත්තේය.විවේචනය කොට ඇත්තේය.මෙම ග්‍රන්ථයෙහි දුරාතීතයේ පටන් ක්‍රි.ව. 12 දක්වා ප්‍රතිමා ශිල්පය පිලිබඳ ව සඳහන්ය. කලාව මාධ්‍ය කොට ගෙන සෞන්දර්යය නිර්මාණය මෙන් ම සංඝට්ටනය හා ඒ මතයන් නිසා එය නෂ්ටප්‍රාය වීම අවබෝධයට ආධාර වන පරිදි, මේ යුගය පිලිබඳ සාමාජික, පසුබිම පිලිබඳ සෑහෙන අවබෝධයක් මේ ග්‍රන්ථයෙන් පාඨකයාට ලැබෙන්නේය.මෙතෙක් සොයා දැනගෙන ඇති තොරතුරු මෙහි සාකච්ඡාවට භාජනය කොට ඉදිරිපත් කොට ඇත. මේවා විවිධ කොටස් යටතේ පරිස්සමින් වර්ග කොට ඇත.ආගමික උද්‍යෝගය විසින් උද්යෝගිමත් කරනු ලැබූ විට ශ්‍රේෂ්ඨතම සෞන්දර්යාත්මක සංකල්ප නිරූපණය කළ ජනතාවකගේ ආවේණික නිර්මාණාත්මක ක්‍රියාවන් පිලිබඳ ප්‍රමාණවත් ලෙස වැදගත් සාක්ෂ්‍ය හෙළි කෙරෙයි. සිංහලයන්ගේ කලා සම්ප්‍රදාය පිලිබඳ දැනුමක් ඔවුන්ගේ බුද්ධි පාටවයට සරිලන ශෛලයකින් හා භාෂාවකින් පාඨකයාට ඉදිරිපත් කිරීමට මෙම ග්‍රන්ථය හා එහි ලා ඇතුළත් වූ සටහන් උපකාරී වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka