Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Budhdha prathimawa saha lankawa
by D.T Deweendra

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-6480-6
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name D.T Deweendra
Published Year 2015 2nd Print
Book Weight 240.00 Grams
Book Size 21.6x14.20.9cm
Pages 128
Price US $2.53
Rating
Quantity
Description බුද්ධ ප්‍රතිමාව සහ ලංකාව -ඩී. ටී. දේවේන්ද්‍ර බුද්ධ ප්‍රතිමාව සහ ලංකාව කෘතිය 1956 දී මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙනි.මෙහි ලේඛක ඩී. ටී. දෙවේන්ද්‍ර ඉදිරිපත් කළ මතය වූයේ බුදු පිළිම නෙලීමේ ආරම්භය සනිටුහන් වූයේ බොහෝ දෙනා සිතන පරිදි ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ බවයි.මෙම මතය එකල විද්‍යාර්ථීන් අතර කලබැගෑනියක් ඇති කලනමුදු පසුකාලයේ දේ එය වලංගු සහ පිළිගත් මතයක් බවට පත් විය.දෙවේන්ද්‍ර සිය තර්ක ඉදිරිපත් කරන ලද්දේ ශිලා ලිපි සහ ශිලාමය සාධක ද විද්වත් ලේඛන ද බුද්ධ ප්‍රතිමාවල අධ්‍යාත්මික ස්වරූපය ද ඉතා සියුම් ලෙස සැලකිල්ලට ගනිමිනි.මෙම පොතෙහි එන ඡායාරූප මගින් ඔහුගේ මතය තවදුරටත් වර්ධනය වෙයි.ලේඛකයා මෙම පොත ලියා ඇති සෘජු පිළිවෙත විද්වත් අධ්‍යයන තුලින් දැකගැනීමට ලැබීම දුෂ්කරය.එබැවින් මෙම පොත කියවීම ද ඉතා රසවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka