Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

thuruliyapath sithuwam kalaawa 2
by Ajith Susantha

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-6573-5
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Ajith Susantha
Published Year 2016 1st Print
Book Weight 140.00 Grams
Book Size 21.8x14.2x0.5cm
Pages 72
Price US $2.18
Rating
Quantity
Description තුරුලියපත් සිතුවම් කලාව 2 මානව රූප ඇලවීම -අජිත් සුසන්ත කර්තෘතුමන් විසින් සම්පාදනය කරන ලද පළමු වන පොතේ කථා කල ආකාරයට මෙය සොබාදහම මුල් කර ගෙන කරන නිර්මාණ කලාවකි."තුරුලියපත් සිතුවම් කලාව" නමැති ග්‍රන්ථය හරහා කෙසෙල් කොළ නිර්මාණ කලාව අපේ රටේ විවිධ ඉසව් සොයා යන අංකුර නිර්මාණකරුවන්ට හඳුන්වා දීමට හැකියාව ලැබිණි.අපේ රටේ නව සොයා ගැනීම් සහ විවිධ සම්ප්‍රදායයන් තිබුණද එම සම්ප්‍රදායයන් මතු පරපුරට දායාද කිරීමේදී තාක්‍ෂණික අතින් දියුණුකම් කොපමණ තිබුණ ද මෙවැනි ක්‍රමවේදයන් සන්නිවේදනය කිරීමේදී ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ.එම නිසා කර්තෘතුමන්ගේ දෙවන ග්‍රන්ථය වන කෙසෙල් කොළ මානව රූ සැකසීම ඔබ අතට පත් කිරීමට මෙලෙස කටයුතු කර ඇත. මේ පිළිබඳව සටහන් තැබීමේදී මානව වර්ගයාගේ මුල් යුගයේ සිට මේ දක්වා නැගී සිටීම සහ සංවර්ධනය දක්වා කතා කල හැක.නමුත් අද දියුණු තාක්ෂණික මෙවලම් සමඟ අභාවයට යන මිනිසා විසින් මිනිසා ඇඳීමේ කලාව ස්වභාවධර්මයා විසින් සම්පාදනය කල කෙසෙල් කොළ යොදාගෙන අලුත් මුහුණුවරක් ලබා දීම කර්තෘතුමන්ගේ බලාපොරොත්තුවයි.සොබාදහමට ආදරය කරන ඔබට සොබාදහම විසින් සකස් කර තිළිණ කරන අලුත් වර්ණ රටාවක් සමඟ කොළ උපයෝගී කරගෙන කරන මිනිස් රුව සැකසීමේ කාර්ය ඉතා පහසු කරයි. අද පවතින තාක්ෂණය ගත කල අපට ගෙදර සිට අපේ ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව පවතී.නමුත් ඔබ දන්නවා අප විසින් අඳින ලද හෝ වෙනත් ක්‍රමයකට සකස් කරන ලද ඡායාරුපයක ඇති වටිනාකම.අඳින කලාව වෙනුවට අලවන කලාව පිළිබඳව මෙයින් ඔබව දැනුවත් කරයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka