Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Chithra Kalawa
by M. Nilanthi Manel Fernando

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-6761-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name M. Nilanthi Manel Fernando
Published Year 2016
Book Weight 230.00 Grams
Book Size 29.5x21.8x0.4cm
Pages 60
Price US $1.82
Rating
Quantity
Description චිත්‍ර කලාව 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 10 ශ්‍රේණිය I පත්‍රයට අදාළ ලෙස සැලසුම් කොට ඇත. -එම් නිලන්ති මානෙල් ප්‍රනාන්දු මෙම කුඩා ග්‍රන්ථය පාසල් සිසුන් උදෙසා සකස් කරන ලද්දකි. 10 වැනි ශ්‍රේණියේ චිත්‍ර කලාව I ප්‍රශ්න පත්‍රය සඳහා නිශ්චිතවම පිළිතුරු සැපයීමට මෙයින් අවබෝධයක් ලැබෙනු ඇත. එයට අමතරව සිංහල භාෂාව, ඉතිහාසය, බුද්ධ ධර්මය විෂයන්ට අදාළ ඇතැම් කොටස් ද මෙහි අන්තර්ගත වේ. කිසියම් කලා නිර්මාණයක් ඇගයීමේදී වඩාත් අවධානය යොමුකළ යුත්තේ එම කලා නිර්මාණයේ ස්වභාවය කුමක්ද?, කවර යුගයකට අයත්ද?, එහි ශිල්පීය ක්‍රමය කෙසේද?, පිහිටියේ කවර ස්ථානයකද? යන කරුණු කෙරෙහිය. අවසාන වශයෙන් එහි භාව ප්‍රකාශනය පිළිබඳව සඳහන් කළ යුතුය. එවැනි කරුණු ඇතුළත් පරිපූර්ණ පිළිතුරක් විභාග පරීක්ෂකවරුන් විසින් සිසුන්ගෙන් අපේක්ෂා කරනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka