Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Dakune Wiharawala Mahanuwara Sampradaye Chithra
by Unuwathurabubule Mahinda Himi

Category Art & Architecture
Language Sinhala
ISBN Number 955-20-9739-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Unuwathurabubule Mahinda Himi
Published Year 2016
Book Weight 580.00 Grams
Book Size 21.5x14.1x2.2cm
Pages 382
Price US $5.23
Rating
Quantity
Description දකුණේ විහාරවල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර -උණුවතුරබුබුලේ මහින්ද හිමි දකුණේ විහාර චිත්‍ර ද මූලික වශයෙන් මහනුවර චිත්‍ර සම්ප්‍රදායට අයත් ය. ඊට අමතර ව එම චිත්‍රවලට සමකාලීන බටහිර සංස්කෘතියේ බලපෑම ද දක්නට ලැබේ. මහින්ද හිමි තොටගමුවේ පුරාණ රජමහා විහාරය, දොඩම්දූවේ ශෛලබිම්බාරාමය, මිරිස්සේ සමුද්‍රගිරි විහාරය හා මුල්ගිරිගල විහාරය ප්‍රධාන කොටගෙන කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන් මේ ග්‍රන්ථය ලියා තිබේ. මහනුවර යුගයේ චිත්‍ර අධ්‍යයනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් සාමාන්‍ය පාඨකයන්ට මහනුවර චිත්‍ර පිළිබඳ නව දැනුමක් ලබාදෙන ග්‍රන්ථයක් වශයෙනුත් මෙය හඳුන්වා දිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka