Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Shasthreeya Lipi Sangrahaya
by Nandasena Mudiyanse

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-7211-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandasena Mudiyanse
Published Year 2016
Book Weight 430.00 Grams
Book Size 22.1x14.2x1.6cm
Pages 266
Price US $4.49
Rating
Quantity
Description ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය -නන්දසේන මුදියන්සේ මේ වූකලී සිංහල භාෂාව හා සාහිත්‍යය සහ ලංකාවේ බෞද්ධ කලාශිල්පාදිය පිළිබඳව ලිපි සමූහයක් එකතු කර පළ කෙරෙන සංග්‍රහයකි. සිංහල භාෂා සාහිත්‍යය හා සංස්කෘතික ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන අයට මෙය ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත. මෙහි පළ කර ඇති ලිපි අතරින් පළමුවැනි ලිපි නවය, සිංහල භාෂාව හා සාහිත්‍යය අළලා ලියැවී ඇත. ඉතිරි ලිපිවල ඇතුළත් වන්නේ පුරාවිද්‍යාව හා බෞද්ධ කලාශිල්පාදිය පිලිබඳ කරුණුයි. මෙම ලිපි සංග්‍රහය පල කරවීමේ අරමුණ වන්නේ යටපත් වී ගිය අපගේ සංස්කෘතියේ යම් යම් අංශ පාඨකයන්ගේ දෘෂ්ටිකෝණයට ලක් කිරීමයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka