Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

G. C. E. O/L Art New syllabus sinhala medium
by Milton Maddumage

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-7279-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Milton Maddumage
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 24.5x18.1x0.8cm
Pages 140
Price US $3.10
Rating
Quantity
Description 10-11 ශ්‍රේණි නව විෂය නිර්දේශය චිත්‍ර කලාව -මිල්ටන් මද්දුමාගේ 1972 දී අ.පො.ස. (සා.පෙළ) චිත්‍ර කලා විෂය නිර්දේශය සඳහා ඇගැයීම් ක්‍රමයක් එක් වූ ප්‍රථම අවස්ථාවේ ඒ පිලිබඳ උපදේශක වශයෙන් කටයුතු කළ මිල්ටන් මද්දුමාගේ මහතා ගුරුවරයකු, විදුහල්පතිවරයකු හා ගුරු උපදේශකවරයකු වශයෙන් හතළිස් වසරක සේවාවක් ඇති කෘතහස්ත ලේඛකයෙකි. හෙතෙම සහකාර පරීක්ෂකවරයකු, අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයකු,, ප්‍රධාන පරීක්ෂකවරයකු හා සම්පත් දායකයකු (ලකුණු පටිපාටිය සැකසීම) වශයෙන් ඇගයීම් කටයුතුවල තිස් වසරක් ද, අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධි පාඨමාලා කථිකාචාර්යවරයකු වශයෙන් දහ අට වසරක් ද සේවය කොට ඇත. බෞද්ධ කලාව හා වාස්තු විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ද, ශ්‍රී ලංකාවේ බිතුසිතුවම් කලාව පිළිබඳව දර්ශනපති උපාධිය ද ලබා ඇති මද්දුමාගේ මහතා පර්යේෂණ ග්‍රන්ථ ගණනාවක කතුවරයෙක් ද වෙයි. 1976 සිට මේ දක්වා අඛණ්ඩව අ.පො.ස. (සා.පෙළ ) සහ අ.පො.ස. (උ.පෙළ) සඳහා චිත්‍ර විෂය නිර්දේශ අනුව පොත් රචනා කොට ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka