Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Iparani Wihara Ashritha Sarasili Kalawa
by Amila Kulasekara, Rasika Jeewan Wanasinha, Roshan Prasanna B

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-7352-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Amila Kulasekara, Rasika Jeewan Wanasinha, Roshan Prasanna B
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 24.6x18.3x0.8cm
Pages 120
Price US $3.42
Rating
Quantity
Description ඉපැරණි විහාර ආශ්‍රිත සැරසිලි කලාව -අමිල කුලසේකර, රසික ජීවන් වනසිංහ, රොෂාන් ප්‍රසන්න බණ්ඩාර චිත්‍රය, බිතුසිතුවම, මෝස්තරය සහ සැරසිල්ල අන්‍යොන්‍යානුබද්ධ කලාංග ලෙස සැලකේ. එසේ සැලකුව ද එය ඉතිහාසය, පුරාවිද්‍යාව, සන්නිවේදනය, සමාජවිද්‍යාව, මානවවිද්‍යාව හා මානව වංශවිද්‍යාව ද ස්පර්ශ කරවයි. එබඳු ප්‍රස්තූතයකට අදාළ දැනුම් සම්ප්‍රදානය ප්‍රශස්ත පර්යේෂණ ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය. "ඉපැරණි විහාර ආශ්‍රිත සැරසිලි කලාව" නම් වූ මෙම කෘතිය නූතන තාරුණ්‍යය යහපත් සම්ප්‍රදායයන් ප්‍රතික්ෂේප කරතියි යන්න ප්‍රලාපයක් බවට පත් කරන්නකි. සරසවි විද්යාර්ථීන් තිදෙනෙකුගේ නිර්මාණශීලී සුසංයෝගයක මහරු ඵලයක් ලෙස හැඳින්විය හැකි මෙය, තත් විෂයයෙහිලා උනන්දුවක් දක්වන ශාස්ත්‍රෝන්නතිකාමී සහෘද ප්‍රජාවට මෙන්ම පොදු පාඨකයාට ද වටිනා සාර සංග්‍රහයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka