Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aawaaha wiwaaha sandaha jyothisha maga
by H. V. G. Somasiri Jayawardhana

Category Astrology
Language Sinhala
ISBN Number 978-955-30-6230-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name H. V. G. Somasiri Jayawardhana
Published Year 2015 1st Print
Book Weight 240.00 Grams
Book Size 21.9x14.2x1.1cm
Pages 192
Price US $2.99
Rating
Quantity
Description ආවාහ විවාහ සඳහා ජ්‍යෝතිෂ මග -එච්. වී. ජී. සෝමසිරි ජයවර්ධන සරු වයසෙහි පසුවන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු සමාජ සම්මත සිරිත් විරිත්වලට අනූව අඹු සැමියන් ලෙස එකතු වීම ආවාහ විවාහ වීම නමින් හැඳින්වෙයි. ඒ සඳහා එකිනෙකාට ඉතා හොඳින් ගැළපෙන දෙදෙනකු තෝරා ගැනීම වත්මන් සමාජ ක්‍රමය තුළ තරමක හෝ දුෂ්කර කටයුත්තක් වී පවතී.එනිසා බොහෝ දෙනා මේ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාවෙහි පිහිට පතති.ආවාහ විවාහ අපේක්‍ෂිත දෙදෙනකුගේ ජන්ම කේන්ද්‍ර පරීක්ෂා කරබැලීම (පොරොන්දම් බැලීම) තුලින් ද දෙදෙනා ගැලපෙන්නේදැයි විමසා බලති.මේ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාඥයෙකු ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය වෙයි. එක් අයකු වෙනුවෙන් ලැබෙන යෝජනා සියල්ලට අදාළ කේන්ද්‍ර සියල්ලම පරීක්ෂා කරවා බැලීම ද වියදම් අධික කටයුත්තකි.මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ වූ මූලික දැනුම හෝ බොහෝ දෙනෙක් ලබාගෙන සිටිතොත්, එය තම තමන් ගේ කටයුතුවලට සහනදායී අත්වැලක් වනු ඇත. "ආවාහ විවාහ සඳහා ජ්‍යෝතිෂ මග" නමැති මෙම කෘතිය මේ සඳහා මහඟු ගුරුවරයෙකු ලෙසත්, අත්පොතක් ලෙසත් පිහිට වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka