Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Jyothisha Uganuma - 2
by H.A.R.A. Wimalasiri

Category Astrology
Language Sinhala
ISBN Number 978-955-30-6045-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name H.A.R.A. Wimalasiri
Published Year 2015 1st Print
Book Weight 380.00 Grams
Book Size 21.7x14.1x1.6cm
Pages 272
Price US $4.30
Rating
Quantity
Description ජ්‍යොතිෂ උගැනුම - 2 -මාකඳුරේ එච්. ඒ. ආර්. ඒ. විමලසිරි ත්‍රෛමාසික සඟරාවක් වශයෙන් 2002 වසරේ ජනවාරි මාසයේ දී බිහි වූ "ජ්‍යොතිෂය" සඟරාව කළාප 12ක් වැනි කෙටි ආයු කාලයක් තුළදී සඟරාව අත්හිටුවන්නට සිදු වී ඇත.2002 වර්ෂයේ සිට වර්ෂ 25ක් පමණ ඉදිරියට, සඟරාව පවත්වාගෙන යාමට අවශ්‍ය ලිපි මේ වනවිට සකස් වෙමින් පැවතී ඇත. කලාප අංක 1 සිට 12 දක්වා (පැරණි කලාප) සහ 13 වැනි කලාපයේ සිට ඉදිරියට සකස් කර ඇති කලාප සියල්ලම "සඟරා පහේ වෙළුම" හෙවත් පොත් වශයෙන් මෙලෙස පාඨකයන්ට ඉදිරිපත් කරයි. මෙම ග්‍රන්ථයේ ඇතුලත්වන ලිපි මාලාව මෙසේය, කතු වැකි, සඳු නමැති අති සංවේදී මාපකය ජීවිතය ද සිහිනයකි සිදුහත් කුමරුවාණෝ සුදර්ශන චක්‍රය සෙත් කවි කලාව ගුරු මුෂ්ටි වාස්තු ශාස්ත්‍රය කේන්ද්‍රය - රාශි - ග්‍රහයෝ චන්ද්‍ර ක්‍රියා - අවස්ථා - වේලා පාඨක ගැටලු අෂ්ටක වර්ග පලාපල සුර්ය වර්ෂය චන්ද්‍ර වර්ෂය දේශීය විදේශීය ශුභ මුහුර්ත සෑදීම ජ්‍යොතිෂ පාඩම ලෝකයේ සම්මත වේලා කලාප ලිතක් නොමැතිව උපන් වෙලාවනට ශුද්ධ නක්ෂත්‍ර කාලය සෙවීම විදේශීය ලිත් භාවිතය ලංකාවේ ඔරලෝසු වේලාව විද්‍යාත්මක කේන්දරයක් තිබේ ද? පැරණි දශාඵල විවරණයක් උපයුග - මහායුග - කල්ප දෛවඥවරයා මුහුණ දෙන අභියෝග ග්‍රහ අස්තය ජ්‍යොතිෂය සහ හාස්‍ය රසය


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka