Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kendrayak Balana Hati
by S. M. W. Rajapaksha

Category Astrology
Language Sinhala
ISBN Number 978-955-30-5477-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name S. M. W. Rajapaksha
Published Year 2014
Book Weight 240.00 Grams
Book Size 21.7x14.1x0.9cm
Pages 136
Price US $1.83
Rating
Quantity
Description කේන්ද්‍රයක් බලන හැටි -එස්. එම්. ඩබ්ලිව් රාජපක්‍ෂ මෙම ග්‍රන්ථයේ අරමුණ කේන්ද්‍රයක් බලන හැටි පාඨකයාට පැහැදිලි කර දීමයි. ග්‍රන්ථය කොටස් 10කට වෙන්කර ඇත. ඒ ඒ කොටස් යටතේ අදාළ කරුණු සරලව ගෙනහැර දක්වා ඇත. පලවන කොටසින් ග්‍රහයින් පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරේ. දෙවන තෙවන කොටස්වලින් භාව සහ රාශි පිළිබඳව විස්තර කෙරේ. 4-5 කොටස්වලින් ග්‍රහයින් භාවගත වීමක බලපෑම් පැහැදිලි කර ඇත. 6 වන කොටසින් කේන්ද්‍රයක විවිධ කොටස් පැහැදිලි කෙරේ. (කේන්ද්‍රස්ථාන, ත්‍රිකෝණ ස්ථාන ආදිය) 7 වන කොටසින් 1800 ක් පමණ වන යෝගවලින් තෝරාගත් යෝග කිහිපයක් ග්‍රන්ථයේ අරමුණු තහවුරු කරගැන්ම සඳහා යොදාගෙන ඇත. 8 වන කොටසින් ග්‍රහගෝචර මගින් උදාවන තත්ත්වයන් ජන්මියාට බලපාන අයුරු පැහැදිලි කර ඇත. 9 වන කොටසින් දසා පැහැදිලි කෙරේ. මහදසා, අතුරු දසා, විදසා ගතවීම් පිලිබඳ පැහැදිලි කෙරේ. 10 වන කොටසින් තෝරාගත් ජන්ම පත්‍රයක් ඇසුරෙන් කේන්ද්‍රයක් බලන ආකාරය ප්‍රයෝගිකව ඉදිරිපත් කෙරේ. තෝරාගත් ජන්ම පත්‍රයට අදාළ පුද්ගලයා සමග සාකච්ඡා කර කරුණු පැහැදිලි කර ඇත. 2013.09.20 දක්වා දසා ගෙවීයාම සහ එම දසා ජන්ම හිමියාට ඇති කරන ලද බලපෑම් මෙහි පැහැදිලි කෙරේ. මේ අනුව පාඨකයාට ද ජන්ම පත්‍රයක් බැලීම කෙසේ කළ යුතුද? යන්න පිළිබඳව අවබෝධයක් ඇති කරගත හැකිවේ. මේ අනුව "කේන්ද්‍රයක් බලන හැටි" යන මාතෘකාවට අදාළව පාඨකයන්ට කරුණු අවබෝධ කරගත හැකිවනු ඇත. ග්‍රන්ථය පරිශීලනයෙන් අවසානයේ කේන්දරයක් බලනුයේ කෙසේද? යන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka