Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Jothisa Danuma
by Hemasiri Kumaranathunga

Category Astrology
Language Sinhala
ISBN Number 955-20-5119-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hemasiri Kumaranathunga
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 21.5x14x1.2cm
Pages 190
Price US $2.81
Rating
Quantity
Description ජෝතිස දැනුම -හේමසිරි කුමාරණතුංග කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස,එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ලාබාළ වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ්‍රාම) ලබා සිටින්නෙකි. ජෝතිසා ඉසව්වෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත. "දරු උපත ඔරලෝසුවට අසු වේ ද?" යන මැයෙන් "හඳහන" පත්‍රයට සැපයුණු ලිපි පෙලින් ද තරු රෙදෙව් (RADIO) සේවාවෙන් 1998-1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිසා වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ (MIFA) ඇතුළත් බව ද ලබා ඇතියෙකි. මේ පොතින් ඔහු ජෝතිසා දැනුම කොහෙත්ම නැතියෙකුට වුව ද, කේන්දරයක් සෑදීම, විවාහ ගැළපුම් බැලීම, සුභ නැකැත් සෑදීම, පලාපල කීම යන කරුණු හතර පිලිබඳ මූලික දැනුම ලබන්නට කෙටි මඟක් පෙන්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka