Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Palapala Wimasuma Hewath Wyawaharika Jyothishaya
by Makandure H. A. R. A. Wimalasiri

Category Astrology
Language Sinhala
ISBN Number 978-955-30-7323-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Makandure H. A. R. A. Wimalasiri
Published Year 2017
Book Weight 310.00 Grams
Book Size 21.6x14.3x1.1cm
Pages 176
Price US $2.40
Rating
Quantity
Description පලාපල විමසුම හෙවත් ව්‍යවහාරික ජ්‍යොතිෂය -මාකඳුරේ එච්. ඒ. ආර්. ඒ. විමලසිරි ග්‍රහ බලපෑමක් මිනිසකු වෙත එල්ල වන විට (හොඳ හෝ නරක කර්ම විපාකයක්) යම් ජීවිත සිදුවීමක් නිර්මාණය වේ. මෙහිදී තමා තුළ පවතින ක්ලේෂයන්ට අනුව යම් ප්‍රතික්‍රියාවක් තමන්ගෙන් සිදු වේ. ග්‍රහයින් විසින් ඇති කරනු ලබන ක්‍රියාව සහ එයට තමන් දක්වන ප්‍රතික්‍රියාව හේතුවෙන් අලුත් ඵලයක් (කර්ම ඵලයක්) නිමැවේ. යථාවබෝධයක් ඇති මිනිසා ග්‍රහයින්ගේ මෙම පණිවිඩය තේරුම් ගෙන හොඳ අතට තම ජීවිතය හැඩ ගස්වා ගනී. දුක්ඛදායක දෙයක් සිදු වුණත් එය තුළින් පාඩමක් උගැනගෙන ජීවිතය යහමගට ගනී. මේ අතින් බලන විට අල්පේච්ඡ දෛවඥවරයකුගෙන් සමාජයට, රටට විශාල සේවයක් සිදුවේ. ඔහුට තණ්හාවක් නැත. ඔහු උත්සාහ කරන්නේ සේවාදායකයින්ව හොඳ මිනිසුන් බවට පත් කරවීමේ කාර්යය සපුරා ගැනීමටයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka