Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sthree Roga Wignanaya 1
by P. U. Anuruddha Kumara

Category Ayurwedaya & Yoga
Language Sinhala
ISBN Number 978-955-30-7462-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name P. U. Anuruddha Kumara
Published Year 2016
Book Weight 110.00 Grams
Book Size 21.9x14.4x0.5cm
Pages 80
Price US $1.76
Rating
Quantity
Description ස්ත්‍රී රෝග විඥානය 1 -වෛද්‍ය පී. යූ. අනුරුද්ධ කුමාර ප්‍රජනන ව්‍යුහයේ පවතින නිර්මාණමය වෙනස ස්ත්‍රී පුරුෂ භේදයේ ප්‍රධාන හේතුවයි. තවද මොවුන්ගේ සිතුවිලිවල හා ක්‍රියාවන්ගේ ද විවිධත්වයක් පවතී. ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය හුදෙක් ලිංගික ක්‍රියාවන් උදෙසා පමණක් නො ව ප්‍රජාව බිහිකරලීම හා ඔවුන් පෝෂණය කිරීම යන කරුණු අරඹයා නිර්මාණය වී ඇත. මේ අනුව ස්ත්‍රිය යනු මිහිපිට සිටින අපූර්වතම හා වටිනා දායාදයකි. ඇය රැකගැනීම යනු ලෝකයම රැකගැනීම වැනිය. සෑම වෛද්‍ය කර්මයකම පාහේ ස්ත්‍රී රෝග යනුවෙන් වෙනම විෂය පථයක් බිහිවී තිබීමේ හේතුව මෙය විය හැක. එයින් අදහස් වූයේ ස්ත්‍රී රෝග යනු හුදෙක් ස්ත්‍රී ප්‍රජනන ව්‍යුහාව සම්බන්ධ රෝගාවස්ථාවන් වන බවයි. ස්ත්‍රී රෝග මෙතෙකැයි කියා නිම කළ නො හැකි තරම් ය. මේ සියල්ල අතරින් ස්ත්‍රී ආර්තව චක්‍රය හා සම්බන්ධ රෝගයන් පිළිබඳව පමණක් මෙම ග්‍රන්ථය තුලින් විස්තර වේ. මෙම රෝග ඇතිවන ආකාරය සියුම්ව පහදා දෙමින් ඒවායින් මිදීමේ මාර්ගය ද මෙම ග්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත්තේ ආයුර්වේදීය ජීවන දර්ශන සංකල්පය මනාව ඉස්මතු කරමිනි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka