Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Henry Abewickrama dutu Bandaranayake pariwarthana yugaya
by Somadasa Abeywickrama

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-6173-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Somadasa Abeywickrama
Published Year 2015 2nd print
Book Weight 450.00 Grams
Book Size 21.8x14x1.7cm
Pages 320
Price US $5.50
Rating
Quantity
Description හෙන්රි අබේවික්‍රම දුටු බණ්ඩාරනායක පරිවර්තන යුගය -සෝමදාස අබේවික්‍රම දක්ෂ වැවිලිකරුවකු වූ අබේවික්‍රම මහතා දීර්ඝ කාලයක් ගම් සභාපතිවරයෙකු වශයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද, ඇමතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ කාලය තුළ වූ වැදගත් සිදුවීම් පක්ෂපාතීත්වයෙන් තොරව මෙහි ලියැවී තිබේ. ලංකාව විදේශීන්ට යටත්ව තිබූ කාල පරිච්ඡේදයේ සහ ඉන් පසුව ඇති වූ පරිවර්තන යුගය ගැන ඉතාමත් ලිහිල් භාෂාවෙන් මහජනයාට ප්‍රයෝජනවත් වන අන්දමට මෙය සකස්කර ඇත. තවද බණ්ඩාරනායක මහතාගේ ජීවිතයේ අනාවරණය නොවූ කරුණු රාශියක් මේ පොතෙන් එළිදරව් වෙයි.මීට කලින් පළ නොවූ ඡායාරූප රාශියක්ද මෙහි ඇතුළත් වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys