Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Dimbulagala Hamuduruwo
by Nandasena Suriya Arachchi

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-6965-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandasena Suriya Arachchi
Published Year 2016
Book Weight 270.00 Grams
Book Size 21.7x14.1x1cm
Pages 160
Price US $2.49
Rating
Quantity
Description නොමළ චරිත 01 දිඹුලාගල හාමුදුරුවෝ -නන්දසේන සූරියආරච්චි දිඹුලාගල හාමුදුරුවෝ නූතන සංඝ සමාජයෙන් බිහි වූ වීරවරයෙකි. සාම්ප්‍රදායික යති චරිතයට සපුරා වෙනස් මගක් ගත දිඹුලාගල හාමුදුරුවෝ යති භූමිකාවට නව හැඩයක් ලබා දුන් භික්ෂුවකි. යතිවරයා වූ කලී සිය හාත්පස සමාජය අමතක කොට නිවන් මාර්ගය සොයන්නකු පමණකැයි යන්න අමතක කළ උන්වහන්සේ සිය දායක දායිකාවන්ගේ ආරක්ෂාව ද යහ පැවැත්මද, පොදුවේ සිය ජනවර්ගයාගේ ශුභ සිද්ධියද ඉතසිතින් පැතු ජන නායකයෙකි. තමන්ට එරෙහිව නැගෙන සතුරු බලවේගවලට එරෙහි වෙමින්ද, සිය ජනවර්ගයා වෙනුවෙන් සටන් කරමින්ද උන්වහන්සේ ප්‍රදර්ශනය කළේ කහ සිවුරේ රැඳි මහ බල මහිමයයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka