Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mn Naya Naa
by S. B Karalliyadde

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-7103-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name S. B Karalliyadde
Published Year 2016
Book Weight 440.00 Grams
Book Size 22x14.4x1.6cm
Pages 240
Price US $5.88
Rating
Quantity
Description මං ණය නෑ -ඇස්. බී. කරල්ලියද්ද ඇස්. බී. කරල්ලියද්ද මහතාගේ අවුරුදු අසූවක ජීවන ගමනේ දී අවුරුදු හැත්තෑවක පමණ වැදගත් ක්‍රියාකාරී ජීවිත අත්දැකීම් හා සිදුවීම් මෙහි අන්තර්ගතව ඇත. එම අත්දැකීම් හා සිද්ධීන් පිළිබඳව එතුමන්ගේ මතකය අවදිකරවා ගනිමින් ලියා තබන මෙම සටහන් අනාගත පරම්පරාවන්ට ද ප්‍රයෝජනවත් වේ යැයි එතුමන් සිතන ඓතිහාසික සිද්ධීන්, සමාජ සංහිඳියාවන්, මිනිස් ගති පැවතුම්, සිරිත් විරිත් ආදී වැදගත් කාරණා රාජකාරි කළ විවිධ ප්‍රදේශවලින් එක්කොට මෙහි අඩංගු කර ඇත. දැනට අර්ධ ශතවර්ෂයකටත් වඩා වැඩි කාලයකට පෙර ඌව වෙල්ලස්ස පැවති සමාජ දේශපාලන මෙන්ම රාජ්‍යපාලනයේ පැතිකඩකින් නූතන සමාජ විද්‍යාත්මක දේශපාලන රාජ්‍ය පාලනය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නන්ට ද ප්‍රයෝජනවත් විය හැකිය.වසර 2015 වන විට වසර අසූවක් ගතවන දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳව පාසැල් සිසුවකු වශයෙන් එතුමන් ලද අත්දැකීම් අඩංගු පරිච්ඡේදයක් මෙන්ම ඉංග්‍රීසි හා සිංහල පුවත්පත්වලට මා සැපයූ විශේෂාංග ලිපි දෙකක් ද මෙහි ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka