Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Peradiga Paayu Rathu Tharuwa
by J. M. Nandasena Bandara

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-7186-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name J. M. Nandasena Bandara
Published Year 2016
Book Weight 570.00 Grams
Book Size 21.7x14.1x2.2cm
Pages 400
Price US $6.37
Rating
Quantity
Description පෙරදිග පෑයූ රතු තරුව -පරිවර්තනය ජේ. එම්. නන්දසේන බණ්ඩාර මාඕ සේතුං සහ ඔහුගේ සගයන් කොහි සිට ආවේද? ඔවුන්ගේ ඉතිහාසය කවරේද? යන ප්‍රශ්නවලට ප්‍රථම වතාවට පිළිතුරු දුන්නේ මේ පොතෙනි. සැබෑ තොරතුරු දැක්වීමද අනාගත පර්යාවලෝකනයන්, ප්‍රවණතාවන් නිවැරදිව හඳුනාගෙන ප්‍රකාශ කිරීමද යන කාරණාවලින් මෙම පොත කාලයා විසින් විනිශ්වය කරන ලද්දකි. 1936 දී මාඕ සේතුං සහ අනෙකුත් කොමියුනිස්ට් නායකයින් මුණගැසීමට සමත් වූ ප්‍රථම බටහිර ජාතිකයා එඩ්ගාර් ස්නෝය. මාඕ සේතුං ගේ සැබෑ ජීවිත කතාවත් චීන විප්ලවයට දායක වූ පිරිමින් සහ ගැහැණුන්ගේ ජීවිත කතාත් සැතපුම් හයදාහක් වූ දිගු පා ගමනත් මෙහි විස්තර වේ. ඒ දිගු පා ගමනෙහි ඇදහිය නොහැකි වික්‍රමයන් පාමින් චියාංකායිෂෙක් ගේ දස ලක්‍ෂසංඛ්‍යාත හමුදා බලඇණිවල බාධක ඇවුරුම් කඩා බිඳ දමමින් අනූදාහක් පමණ වූ රත්තන් ලොව උසම හිම කඳු පහක් ඇතුළු මහා කඳු දහ අටක් තරයමින් ප්‍රචණ්ඩ මහා ගංගා 24 ක් තරයමින් සැතපුම් 2000ක් වූ අති බිහිසුණු තණකොළ යය තරයමින් විසි කෝටියක් ජනගහනයක් විසූ පළාත් 12ක් අතරින් නගර 62ක් අල්ලා ගනිමින් යුද අධිපතීන් 12 ක් පරදවමින් ප්‍රචණ්ඩ ගෝත්‍රිකයන් 6 වර්ගයක් විසූ මහා වන ගහන මැදින් කි.මි. දස දහසක් පා ගමනේ ගිය, ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ ඒ අසමසම ගමන පළමු වතාවට මෙහි විස්තර වෙයි. 1937 දී පළ වූ මෙම ග්‍රන්ථය අසමසම වීර කාව්‍යයකි. චීනයේ අවුරුදු 125 ක කාලානුක්‍රමික සටහනක් ද මෙහි අඩංගු වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka