Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Acharya Adikaramgen Tharuna Sithata
by Jayantha Wijewikrama

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-7420-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayantha Wijewikrama
Published Year 2016
Book Weight 100.00 Grams
Book Size 21.8x14.6x0.3cm
Pages 80
Price US $1.27
Rating
Quantity
Description ආචාර්ය අදිකාරම්ගෙන් තරුණ සිතට -ජයන්ත විජේවික්‍රම පිපීගෙන එන පිරිසිදු මල් කැකුළු වැනි තරුණ තරුණියන් නොයෙක් තැන්වල දී මට මුණ ගැසී තිබේ. රටේ දැනට පවත්නා සාමාන්‍ය පරිසරයේ හැටියට තව නොබෝ කලකින් ඔවුන් ද ගුණ ධර්මවලින් පිරිහුණු සමාජයට වැටී පිරිහී යනවා ඇත. අපේ සමාජයට කල හැකි ඉතා ම ලොකු සේවය අතරින් පතර දක්නට ලැබෙන ඒ පිරිසිදු තරුණ තරුණියන් ආරක්ෂා වන සේ වැඩ පිළිවෙලක් මානව දයාව ඇති වැඩිහිටියන් විසින් වහාම යෙදීම ය යනු මගේ අවංක හැඟීම ය. -ආචාර්ය අධිකාරම්ගේ මතක සටහන්


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka