Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

1908 dee hambanthota hadda pitisara gamak wu baddegamata aa sudda
by Darmarathna Thennakon

Category Biographies & Memories
Language Sinhala
ISBN Number 978-955-30-7386-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Darmarathna Thennakon
Published Year 2017
Book Weight 240.00 Grams
Book Size 21.7x14.3x0.9cm
Pages 168
Price US $2.38
Rating
Quantity
Description 1908 දී හම්බන්තොට හද්දා පිටිසර ගමක් වූ බැද්දේගමට ආ සුද්දා -ධර්මරත්න තෙන්නකෝන් ලංකාවේ සිවිල් සේවාව පටන්ගත් මුල් අවධියේ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා සුදු අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන්වාගත් නිලධාරීන් අතර ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් ද එක් අයෙකි. යාපනය, මහනුවර හා ඇති දුෂ්කර ප්‍රදේශයක් වූ හම්බන්තොට ඔහුගේ සේවා ස්ථාන ලෙසින් දැක්වේ. මේ ප්‍රදේශවලත්, ලංකාවේ අනෙක් සෑම ප්‍රදේශයකමත් සංචාරය කළ ඔහු ඒ වත ගොත අළලා අගනා කෘති රැසක් ලියා පලකොට ඇත. ඉනුත් හම්බන්තොට එදා සිටි කාලය අළලා ලියැවී ඇති කෘති මහත් ප්‍රසාදයට ලක්වූ ඒවාය. සේවය අවසන් කොට මව් රටට යන ඔහු නැවත 1960 වර්ෂයේ ලංකාවට එන්නේ පැරණි හිතමිතුරන් දැකගැනීමටය. ඒ අතරතුරදී ඔහු හිත මිතුරන් සමඟ කළ කී දෑ බොහෝ රසවත් ඒවාය. ඉන් කොටසක් අන්තර්ජාල තොරතුරු සමගින් මෙහි අන්තර්ගත කොට ඇත. පැරණි තොරතුරු හඹා යන අයට යම් රසයක් මෙයින් ලබාගත හැකි වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka