Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Jaana Thakshanaya
by Dr. Nilanthi Dassanayaka

Category Biology
Language Sinhala
ISBN Number 978-955-30-2862-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. Nilanthi Dassanayaka
Published Year 2016
Book Weight 190.00 Grams
Book Size 21.8x14.2x0.8cm
Pages 143
Price US $2.14
Rating
Quantity
Description ජාන තාක්‍ෂණය -ආචාර්ය නිලන්ති දසනායක ජීව විද්‍යාව හදාරන උසස් පෙළ සිසුන්ගේත්, විශ්වවිද්‍යාලීය සිසුන්ගේත් විෂය නිර්දේශයන්ට ජාන තාක්ෂනය ඇතුලත් වේ.මේ පිළිබඳව ලියවී ඇති පොත් බොහෝය.එසේ වුවද සිංහල බසින් ලියවුනු පොත් ඇත්තේ කීපයකි. ඒ අතරින් ජාන තාක්ෂනය පිළිබඳවම ලියවුනු පොත් නැති තරම්ය.එබැවින් මේ පොත ලිවීමේ අරමුණ වී ඇත්තේ සියල්ලන්ටම කියවා අවබෝධ කර ගත හැකි පරිදි මෙම තාක්ෂනය ඉතා සරලව ඉදිරිපත් කිරීමයි.ඒ සඳහා පරිච්ඡේද 11ක් උපයෝගී කරගෙන ඇත.ඉන් පළමු පරිච්ඡේද 4 මගින් ජාන යනු මොනවාද යන්නත්, එමගින් ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන අයුරුත් ඉතා සරලව විස්තර කෙරේ.ජාන තාක්ෂනය සැබවින්ම යථාර්ථයක් බවට පත් වූයේ ජාන ඉංජිනේරුවන්ට තමන්ට අවශ්‍ය පරිදි ජාන හැසිරවීමට හැකි වූ බැවිනි.ඒ සඳහා උපකාර වනුයේ එන්සයිමයි.ජාන තාක්ෂනයේදී භාවිතාවන මූලික එන්සයිම පිලිබඳ විස්තරයක් 6 වන පරිච්ඡේදයේ දැක්වේ. ජාන ක්ලෝනකරණයේ දී භාවිතා වන වාහක පිළිබඳව 7 වන පරිච්ඡේදයේ සාකච්ඡා කරන අතර වාහක තුළ අවශ්‍ය ජානය ක්ලෝන කිරීමෙන් සෑදෙන ප්‍රතිසංයෝජිත වාහක ධාරක සෛලයක් තුළට ඇතුළු කෙරෙන අයුරු සහ එවන් වාහකය ඇතුළු වූ ධාරක සෛල වෙන් කර හඳුනා ගන්නා අයුරුත් පිලිවෙලින් 8 වන සහ 9 වන පරිච්ඡේදවල විස්තර කෙරේ.10 වන පරිච්ඡේදය ජාන තාක්ෂණයේ සම්ප්‍රයෝග පිලිබඳ සාකච්ඡාවකි.මෙහි 11 වන පරිච්ඡේදය මෙම තාක්ෂනයේ අවදානම සහ අවධානය පිලිබඳව ලියවුනකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka