Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Aasha thula sirawunu sitha bhawanawen wimukthiyata
by Dr. S.I. Gamage

Category Buddhism
Language Sinhala
ISBN Number 978-955-30-6338-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. S.I. Gamage
Published Year 2015
Book Weight 350.00 Grams
Book Size 21.7x14.3x1.3cm
Pages 248
Price US $3.24
Rating
Quantity
Description ආශා තුළ සිරවුණු සිත භාවනාවෙන් විමුක්තියට -එස්. අයි. ගමගේ මෙම කෘතිය තුළින්, භාවනාව (වචනාර්ථය) සිතේ වර්ධනය සඳහා පුහුණු කිරීම, සිත පුහුණු කරන්නේ කෙසේද? සතිය හෙවත් ස්මෘතිය තුළින් සිත වර්ධනය කර ගන්නේ කෙසේද?අසහනයෙන් සහනය, සමථ භාවනාව, විදර්ශනා භාවනාව. ආශා තුළ සිරවුණු සිත භාවනාවට යොමු කිරීම. භාවනාව කරන්නේ කුමකටද? භාවනාව පිලිබඳ විතණ්ඩවාදී අදහස් සහ භාවනාවේ ප්‍රතිඵලය භාවනාව පිලිබඳ මතවාද? නිතර කලබලකාරී වන සිත පාලනය කරගන්නේ කෙසේද? සිත පාලනය කිරීමට උපකාරී වන බුදුන් වදාළ ඉන්ද්‍රිය භාවනාව. සළායතන සුත්‍රයෙන් බුදුන් වහන්සේ ඉගැන්වූ පහසු භාවනා මාර්ගය සහ නිර්වාණය. පංචස්කන්ධය පිලිබඳ නිසි අවබෝධය නිවනට කෙටි මගයි. පංච උපාදානස්ඛන්ධය පිලිබඳ හරි දැක්ම. නිවනට මග කෙටි පාරක් සඳහා වන මජ්ඣිම නිකායේ අට්ඨකනාගර සුත්‍රයේ එන සමථ විදර්ශනා භාවනාව. සතර සතිපට්ඨාන භාවනාව. සමථ භාවනාව. අරමුණු චරිතවලට ගැළපීම. භාවනාව සඳහා කර්මස්ථාන (කමටහන්/අරමුණු) කුමටද? භාවනාව සහ මානසික භාවය භාවනාවට කැසින මණ්ඩල තබා ගැනීම කායානුපස්සනා ආනාපනාසති භාවනා පිළිවෙල සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා භාවනාව සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනා භාවනාව සතර සතිපට්ඨානයේ එන ධම්මානුපස්සනා භාවනාව මහා සතිපට්ඨාන සූත්‍ර පෙළ සතිපට්ඨාන සුත්‍රයේ වචනාර්ථ මජ්ඣිම නිකායේ අට්ඨක නාගර සුත්‍රයට අනුව භාවනාව සහ නිවන මජ්ඣිම නිකායේ ඉන්ද්‍රීය භාවනා සුත්‍රයේ භාවනා ක්‍රමය මජ්ඣිම නිකායේ සලායතන සුත්‍රයේ ඉගැන්වෙන භාවනා ක්‍රමය යන මාතෘකා පිලිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys