Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Thayilantha Bauddha Sanskruthiya
by Ven. Booyagama Vimalasiri Himi

Category Buddhism
Language Sinhala
ISBN Number 978-955-30-6842-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ven. Booyagama Vimalasiri Himi
Published Year 2016
Book Weight 580.00 Grams
Book Size 21.6x14.3x2.3cm
Pages 384
Price US $6.52
Rating
Quantity
Description තායිලන්ත බෞද්ධ සංස්කෘතිය -බෝයගම විමලසිරි ස්ථවිර තෙවැනි ධර්ම සංගීතියෙන් පසු බුරුම රටට වැඩම කළ සොණ උත්තර දෙනාම තායිලන්තයට ද වැඩමවා එහි ථෙරවාද බුදුදහම ව්‍යාප්ත කළ බව එරට ජනප්‍රවාදයන්හි දක්නේ ය. සුබෝතායි, අයෝධ්‍යා, බැංකොක් යුග ඔස්සේ පැතිර ගිය බුදුදහම නිසා තායි පොදුජන ජීවිතයත් සංස්කෘතියත් ඔදවත් වූ සැටි විසිතුරු ය. එදා මෙදාතුර ඒ උතුම් දහම තම ජීවිතය සේ සලකා රැකගැනීම, පෝෂණය කිරීම ඔවුන්ගේ එකම පැතුම යි. දශක දෙකකට සමීප කලක් එහි ම වැසපියා ඔවුනගේ සිතුම්, පැතුම්, චර්යාරටා, බොදු පිළිවෙත් විහාරාරාම භික්ෂු දිවිමඟ අරබයා පැහැදිලි වූත් නිරවුල් වූත් අවබෝධයකින් එකී සංස්කෘතියේ සෑම අංශයක් ම අළලා බෝයගම විමලසිරි මහා නාහිමියන් විසින් රචිත තායිලන්ත බෞද්ධ සංස්කෘතිය නමැති මේ කෘතිය එකී සංස්කෘතිය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන ග්‍රන්ථයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka