Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sitha Manasa Saha Agam
by Deshabandu Sirisumana Godage

Category Buddhism
Language Sinhala
ISBN Number 978-955-30-7656-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Deshabandu Sirisumana Godage
Published Year 2017
Book Weight 100.00 Grams
Book Size 22x14.1x0.2cm
Pages 52
Price US $1.00
Rating
Quantity
Description සිත මනස සහ ආගම් -දේශබන්ධු සිරිසුමන ගොඩගේ ලෝකයේ බොහෝ ආගම්වල ඇත්තේ විශ්වාසය හා භක්තියයි. බුදුදහමේ ඇත්තේ දර්ශනයයි. අනෙක් ආගම්වල ලෞකික දියුණුවට මුල්තැන දී ඇති අතර ලෝකෝත්තර දියුණුවට බුද්ධාගමේ මුල් තැන ඇත. විවිධ ජාතීන් තමුන්ගේ ආගම, ජාතිය හා කුලය ඉහළින් වැජඹෙනු දැකීමට කැමතිය. අනෙක් සියලුම ආගම්, ජාතිය හා කුලය පහත් කොට සැලකීමට කැමතිය. එබැවින් ඔවුන් තුළ ඇත්තේ අප හැර අන් සියල්ලෝම නැතිවිය යුතුය යන අදහසය. මේ අදහස නිසා විවිධ ජාතීන් විවිධ ආගමිකයන් බෙදී ගැටුම් අතිකර ගනී. මෙහි ප්‍රතිඵලය වන්නේ විද්‍යාව දියුණු ලෝකයේ මිනිස් සංහතිය ලෝකයෙන්ම තුරන් කිරීම ය. අප සියලුදෙනා මනුෂ්‍යයන් ලෙස සිතන්නට අපිට නොහැකි වීම ම ලෝක විනාශයට මඟ පෑදීමක් වෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka