Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

pragna wimarshana - 05 Akalika - Gauthama Darshanaya
by pujya nakkawaththe asarana sarana budhdha paraayana swamindh

Category Buddhism
Language Sinhala
ISBN Number 955-20-9535-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name pujya nakkawaththe asarana sarana budhdha paraayana swamindh
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 21.7x14.3x1.1cm
Pages 204
Price US $2.74
Rating
Quantity
Description ප්‍රඥා විමර්ශන - 05 "භව" වූ ක්ෂණය තුළම "වය" වන "භවය" හඳුන්වා දෙන අකාලික - ගෞතම දර්ශනය -පූජ්‍ය නක්කාවත්තේ අසරණ සරණ බුද්ධ පරායන ස්වාමීන්ද්‍රයන් වහන්සේ "භවය" යනු "භව" වූ ක්ෂණය තුලම "වය" වන්නකි. එනිසාම කාලයට හසු නොවන්නකි. අකාලික ධර්මයකි. ඉබේ සිදුවන හේතු ඵල දහමකි යයි ලෝකයට නැවත විවෘත කර නිවැරදිව පෙන්වා දුන්නේ නක්කාවත්තේ අසරණ සරණ බුද්ධ පරයන හිමියන් විසිනි. ඒ කතු හිමියන් විසින් ප්‍රත්‍යක්ෂ අත්දැකීමෙන් යුතුව ලියන ලද ප්‍රඥා විමර්ශන ග්‍රන්ථ පෙළ තුලිනි. "අකාලික ගෞතම දර්ශනය" නම් වූ මෙම ග්‍රන්ථය එම පෙළෙහි පස්වැන්නයි. හේතුඵලවාදී ක්ෂණික අකාලික භවය පාදක කරගෙන බුදුහිමියන් පෙන්වා දුන් "ක්ෂණ වාදය" හා "බුද්ධෝත්පාද ක්ෂණය" පිලිබඳ බොහෝ ගැඹුරු ධර්ම මෙම ග්‍රන්ථය තුළින් පැහැදිලි කර දී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka