Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Rasaayana Vidyaawa Samathulithathaawa wisanduu gatalu
by Hemachandra Basnayaka

Category Chemistry
Language Sinhala
ISBN Number 978-955-30-5498-2
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Hemachandra Basnayaka
Published Year 2015 November 2nd print
Book Weight 450.00 Grams
Book Size 29.4x21.8x0.9cm
Pages 156
Price US $4.30
Rating
Quantity
Description අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව සමතුලිතතාව විසඳූ ගැටලු -හේමචන්ද්‍ර බස්නායක අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් "සමතුලිතතාව" ඒකකයට අදාළ ගැටලු සමහරක් හා ඒවාට විසඳුම් මෙම කෘතියට අඩංගු වේ.එම ගැටලුවලින් සමහරක් කර්තෘගේ "භෞතික රසායනය - සමතුලිතතාව" යන කෘතියේ ද අඩංගු වේ. මෙම කෘතියේ පහත මාතෘකා යටතේ අභ්‍යාස ගොනු කර ඇත. 1. රසායනික සමතුලිතතාව 2. අයනික සමතුලිතතා(සමජාතීය) 2. අයනික සමතුලිතතා(විසමජාතීය) 4. කලාප සමතුලිතතා(සමජාතීය) 5. කලාප සමතුලිතතා(ද්‍රව/වාෂ්ප) 6. ද්‍රව/වායු සමතුලිතතා


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka