Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

G.C.E New Sylabus Chalaka Rasayanaya
by Hemachandra Basnayaka

Category Chemistry
Language Sinhala
ISBN Number 978-955-30-2208-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hemachandra Basnayaka
Published Year 2015
Book Weight 350.00 Grams
Book Size 21.8x14.4x1.2cm
Pages 219
Price US $3.17
Rating
Quantity
Description අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය චාලක රසායනය (විසඳූ ගැටලු සහ අභ්‍යාස සහිත ය) -හේමචන්ද්‍ර බස්නායක අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව නව නිර්දේශයට අයත් "චාලක රසායනය" ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. "චාලක රසායනය" ඒකකයට අයත් සියලුම විෂය කරුණු මේ පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ පිලිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුලත් වේ.තව ද සිසුන්ට තම දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ. අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇති අතර එම කොටස් * ලකුණින් දක්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka