Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Paramanu Lowata Athuluwanna
by Chandra Warakadeniya

Category Chemistry
Language Sinhala
ISBN Number 978-955-30-6957-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chandra Warakadeniya
Published Year 2016
Book Weight 360.00 Grams
Book Size 24.8x18.8x1cm
Pages 148
Price US $2.14
Rating
Quantity
Description පරමාණු ලොවට ඇතුළුවන්න -චන්ද්‍රා වරකාදෙණිය මෙහි අඩංගු විෂය කරුණු 1999 සිට ක්‍රියාත්මක වන විද්‍යාව හා තාක්ෂණවේදය විෂය නිර්දේශයට සහ උසස් පෙළ රසායන විද්‍යාව නිර්දේශයේ මූලික සංකල්පවලට අදාලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ වින්දනාත්මක විද්‍යා සංකල්ප ග්‍රහණය කර ගැනීමට අවස්තාවක් ලබා දී ස්වයං ඉගෙනුම් - ඉගැන්වීමේ ක්‍රියාවලියකට ඔබ යොමු කිරීම ය. වෙහෙසකාරී ලෙස ඔබ ලබා ගන්නා දැනුම කෙටි කාලයකදී අමතක වී යැයි. සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ට සම්මාන ලබා ගන්නා දරුවන් උසස් පෙළ විභාගය අසමත් වීම මෙයට හොඳම නිදසනුක් වේ. "පරමාණු පාඩම අමාරු" යි පැවසූ දරුවා එය දෙබස් සහ චිත්‍ර මගින් ඉදිරිපත් කළ විට දැක්වූ යහපත් ප්‍රතිචාර නිසාම සංකීර්ණ ඒකක දෙබස් සහ චිත්‍ර කතා මගින් ඉදිරිපත් කිරීමට කතුවරිය පෙළඹී ඇත. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන්ට පරමාණු, ආවර්තිතා වගුව, රසායනික බන්ධන, ප්‍රතික්‍රියා වැනි විෂය කරුණු සම්බන්ධ ව ගවේෂණාත්මක දැනුමක් ද උසස් පෙළ විද්‍යාව හදාරණ සිසුන්ට රසායන විද්‍යාවේ මූලික සංකල්ප පිලිබඳ වින්දනාත්මක දැනුමක් ද මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබා ගත හැකි වේ. නව නිර්මාණාත්මක ක්‍රමෝපායන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර ඇති "පරමාණු ලොවට ඇතුළුවන්න" ග්‍රන්ථය වෙනත් විෂයයන් සම්බන්ධයෙන් පොත් පල කරන්නන්ට ගුරු කොට ගත හැකි කෘතියකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka