Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Igilena Peerisiya
by R.B Atapattu

Category Children's Books
Language Sinhala
ISBN Number 978-955-30-6456-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name R.B Atapattu
Published Year 2015
Book Weight 170.00 Grams
Book Size 29.1x21.7x0.3cm
Pages 32
Price US $2.17
Rating
Quantity
Description ඉගිළෙන පීරිසිය -ආර්. බී. අතපත්තු "ඉගිළෙන පීරිසිය" ළමයින් සඳහා ලියැවුණු විද්‍යා ප්‍රබන්ධයකි.විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය විදේශීය සාහිත්‍යයන්හි වැදගත් තැනක් ගැනුණ ද දේශීය ළමා සාහිත්‍යයෙන් පමණක් නොව දේශීය මහා සාහිත්‍යයෙන් පවා ගිලිහී ගොස් ඇති සෙයකි.ඒ වැනි කෘති කිහිපයකට වඩා සිංහල සාහිත්‍යයේ දක්නා නොලැබේ.ඒවා ද හුදෙක් විදේශීය භාෂාවලින් සිංහලට පරිවර්තනය වූ ඒවා ය.සිංහල ළමා සාහිත්‍යයේ නම් එවැනි විද්‍යා ප්‍රබන්ධ නොමැති තරම් ය."ඉගිළෙන පීරිසිය" එලි දකිනුයේ එවැනි වාතාවරණයක් තුළය. 1979 වර්ෂයේ "ඉගිළෙන පීරිසිය" මුල් වරට කළු, සුදු වර්ණයෙන් පළ වූ අවස්ථාවේ එය සිංහල ළමා සාහිත්‍යයේ ප්‍රථම ළමා විද්‍යා ප්‍රබන්ධය ලෙසට වාර්තා ගත විණ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys