Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Nokadunu Liyum
by Lenin Amarawickrama

Category Children's Books
Language Sinhala
ISBN Number 978-955-30-7740-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lenin Amarawickrama
Published Year 2017
Book Weight 70.00 Grams
Book Size 21.9x14.4x0.2cm
Pages 20
Price US $1.00
Rating
Quantity
Description පාසල් සිසුන් සඳහා නොකැඩුණු ලියමන -ලෙනින් අමරවික්‍රම සත්‍ය අත්දැකීමක් ඇසුරින් ගෙතුන පුවතක් නිමිති කරගත් කතා පිංචක් නොකැඩුණු ලියමන. යහපත් ගුණධර්ම අගයන සමාජ ක්‍රියාවලියක් පාදක කරගත් සිදුවීමක් ඉතා සරල ලෙස විසඳා ඇති ආකාරය තුළින් අතිශයින් සංවේදී සමාජ විග්‍රහයක ලක්ෂණ ප්‍රකට කරන මේ සරල කතා පිංච කුඩා දරුවන්ට පමණක් නොව සමාජයේ වැඩිහිටි ප්‍රජාවගේ ආචාර ධර්ම ප්‍රගුණ කරවීමටත් මහත්සේ ඉවහල් වන ආදර්ශවත් සටහනක් බව මගේ හන්ගීමයි. මෑත ඉතිහාසයේ අපරට දේශපාලන පසුබිම සංකේතවත් අයුරින් සහ අප රට පරිපාලන ක්ෂේත්‍රය තුළ සිටි නීති ගරුක නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් දෙස සියුම් ඇසකින් විචාරශීලීව දැකීමක් මේ තුළින් ගම්‍යවන බවත් අවංකව රාජ්‍ය සේවය හරහා ඉටුකරනු ලබන සේවාභාරයන් අගය කිරීමට අන් ය තුළ විශ්වාසනීය හැඟීමක් ජනිත කරවීමත් මෙම කුඩා කතාව අපූරුවට අගය කළ හැකි බව නව මුහුණුවරකින් ලෙනින් අමරවික්‍රම පුතා ඉදිරිපත් කර තිබීම ප්‍රශංසනීයයි. සුමනා ජයතිලක හඳ නැන්දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka