Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ran Ran Ran Raththaran
by Sunanda Wijayalatha Munasinha

Category Children's Books
Language Sinhala
ISBN Number 978-955-30-6903-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sunanda Wijayalatha Munasinha
Published Year 2016
Book Weight 110.00 Grams
Book Size 28.8x21.6x0.2cm
Pages 24
Price US $1.74
Rating
Quantity
Description රන් රන් රන් රත්තරං -සුනන්දා විජයලතා මුණසිංහ දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයෙහි යෙදීම, වැඩිහිටියන් උදෙසා නිර්මාණ කරනවාට වඩා වගකීම් සහගත කාර්යයකි. ළමයින් වෙනුවෙන් කෙරෙන නිර්මාණ, හුදෙක් රස මතු නොව, අධ්‍යාපනික අරමුණු ද ඔවුන්ගේ චිත්තවේගික සාධනයන් ද සැලකිල්ලට ගනිමින් නිර්මාණය විය යුතුය. යටකී විශේෂතා පිළිබඳව සැලකිලිමත් වෙමින් කාලයක් තිස්සේ දරුවන් වෙනුවෙන් ගී ලියූ කිවිඳියකි, සුනන්දා විජයලතා මුණසිංහ, දශක හතරක් පහක් තිස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සඳහා ගීත රචනා සම්පාදනය කළාය. නන්දා මාලිනී, නාලිනී රණසිංහ, ලෙස්ලි අසෝකා, සී. සී. ඩැනී ආදී ප්‍රවීණයන්ගේ ඇසුර ලබමින් සුනන්දා නිර්මාණය කොට ඇති ළමා ගී අතුරින් තෝරාගත් ගී සරනියකි. "රන් රන් රන් රත්තරං"


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka