Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Punchi Apata Aadarayen piduna Suwa Kakulu
by Thanuja Herath

Category Children's Books
Language Sinhala
ISBN Number 978-955-30-7494-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Thanuja Herath
Published Year 2017
Book Weight 340.00 Grams
Book Size 28.9x20.2x0.6cm
Pages 72
Price US $2.71
Rating
Quantity
Description පුංචි අපට ආදරයෙන් පිදුණ සුව කැකුළු -තනූජා හේරත් සෑම දරුවෙකුටම තමාට ආවේනික වූ සිතිවිලි සමූහයක් සහ ඒ මත ගොඩනගාගත් ලෝකයක් ඇත. ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය තීරණය වීම සඳහා කුඩා කල සිටම ඇති කරගන්නා ආකල්ප හා කුසලතා බොහෝ සෙයින් බලපායි. ළමා කාලය තුළ නිවැරදි, යහපත් ආකල්ප ඇති නොවුවහොත්, ඉතා පහසුවෙන් දරුවෙකු වැරදි මගට යොමු වී විනාශ වී යා හැක. එබැවින්, කුඩා අවධියේ සිටම සාර්ථක ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය ආකල්ප හා ජීවන කුසලතා දියුණු කළ යුතු වුවද එය ඉතා වෙහෙස වී ජයගත යුතු අභියෝගයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය තනූජා හේරත් විසින් රචිත "සුව කැකුළු" ළමා සෞඛ්‍යය පිළිබඳ ඇය සතු දැනුම හා දිගුකාලීන අත්දැකීම්ද, දරුවන් තුළ යහපත් අත්දැකීම් ඇති කිරීමෙහිලා ඇය සතු හැකියාව මෙන්ම ප්‍රායෝගික කරගනිමින් සැකසුණු ග්‍රන්ථයකි. කියවීමේ හැකියාව ඇති කුඩාම දරුවෙකුට වුවද පහසුවෙන් අවබෝධ වන පරිදි, ඇය විසින්ම සිතුවම් කර නිර්මාණය කරන ලද මෙම ග්‍රන්ථය, සුවපත් දිවියක් සඳහා අවශ්‍ය දැනුම, ජීවන කුසලතා, වටිනාකම් මෙන්ම ආකල්ප ද වර්ධනය කිරීමට බොහෝ උපකාර වේ යැයි විශ්වාස කරමි. එසේම "සුව කැකුළු" දරුවන්, මව්පියන්. ගුරුවරුන් මෙන්ම ළමා සෞඛ්‍යය පිළිබඳව උනන්දුවන්නන් විසින්ද අත්‍යවශ්‍යයෙන්ම කියවිය යුතු ග්‍රන්ථයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka