Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Siha Arane Pa Salakunu
by Sandhya Priyadarshani Athukorala

Category Children's Books
Language Sinhala
ISBN Number 978-955-30-7722-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sandhya Priyadarshani Athukorala
Published Year 2017
Book Weight 170.00 Grams
Book Size 29.4x21.6x0.3cm
Pages 32
Price US $0.00
Rating
Quantity
Description සිහ අරණේ පා සලකුණු -සන්ධ්‍යා ප්‍රියදර්ශනී අතුකෝරල විදු ඇසින් ලෝකය දකින්නට උත්සුක වන ළමා පරපුරට සවභාවදම් දිනිතියගෙන් ලැබුණු සිංහරාජ වන පියස අසාහය සම්පතකි. බොහෝ දරුවන්ට සිංහරාජ වනබිමෙහි ස්පර්ශය ලැබීමට හැකියාව නොලැබෙයි. එහි පවතින එකෙනෙකට වෙනස් පාරිසරික අවස්තාවන් රූපණය හා ලේඛනය තුළින්ඉදිරිපත් කිරීමට "සිහ අරණේ පා සලකුණු" ළමා කතාන්දරයෙන් උත්සාහයක් දරා ඇත. කෙළිලොල් ළමා වියේ අපූරු අත්දැකීම් අන්‍යයන් හා බෙදාගන්නා දරුවෝ තාක්ෂණික මෙවලම් හා නිතර ගනුදෙනු කරති. එය දැනුම් සංචිතය ගොඩනැගීමට මනා පෙරහුරුවකි. එසේම කාලෝචිත ක්‍රියාවලියකි. බුද්ධිමය සම්ප්‍රේෂණයකි. පරිසර විවිධාංගීකරණයන් මනාව හඳුනාගනිමින්, විශ්ලේෂණය කරමින් ඒවා ආරක්‍ෂා කරමින් පරිසර හිතෛෂියකු බිහි කිරීම මේ කෘතියේ තවත් අරමුණකි. අපේ ජාන සම්පත සිංහරාජ රකිමින් අනාගත පරපුරට දැක්මක් හා ප්‍රයෝගිකත්වයක් ගොඩනංවා ගැනීමට මේ කෘතිය පිටිවහලක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka