Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sath Patha
by Peter kaniyut perera

Category Christian Books
Language Sinhala
ISBN Number 978-955-30-6489-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Peter kaniyut perera
Published Year 2015 1st Print
Book Weight 240.00 Grams
Book Size 21.7x14.2x1cm
Pages 176
Price US $2.72
Rating
Quantity
Description සත් පථ කිතුනු ආගමික ලිපි එකතුව -පීටර් කැනියුට් පෙරේරා මෙම ග්‍රන්ථයේ ඇතුළත් ලිපි මෙසේය, 1. 1970 දී ශ්‍රී ලංකාවට වැඩමකළ මුල්ම පාප් වහන්සේ. 2. දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ කොච්චිකඩේ පල්ලියට යෑම අහඹු සිද්ධියක්. 3. පළමුවන ෆ්‍රැන්සිස් නම් 266 වැනි පාප් තුමා. 4. වෙස් වළාගෙන කතෝලික ආගම නගාලූ ජුසේ වාස් පියතුමා. 5. භාග්‍යවත් ජුසේවාස් තුමාගේ ප්‍රාතිහාර්යයට සාක්ෂි දැරීමට නිවුන් දරු දෙදෙනා දේව මෙහෙයට. 6. කිතුනු පූජකවරුන් සමග ලොව පුරා පැතිරී ගිය ඉපැරණි යුදයාවේ හා අරාබියේ ඇඳුම් ලෝගුව. 7. කාදිනල් තුමා තමයි පුංචි කාලේ අපේ ගෙදර ගවලෙන හදන්නේ. 8. ලංකාවේ පැරණිම ගවලෙන මීගොමු දූවේ. 9. හෙළ බසින් ලියූ ප්‍රථම නත්තල් නාට්‍ය "රජ උපත". 10. සියල්ලන්ගේ බැති පුදට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලිය. 11. ලාංකික කතෝලික බැතිමතුන්ට සමීප විදෙස් පුදබිම වේලක්කන්නි. 12. තූත්තුකුඩි පල්ලියේ මංගල්ලයට ශ්‍රී ලාංකිකයන් අදටත් යනවා. 13. ඒ කාලේ මඩු පල්ලි ගියේ මෙහෙමයි. 14. පුරා පැය 11 ක් වීදි සරණ පමුණුගම පල්ලියේ මහා පෙරහර. 15. "ගොන් පාට්" දැමූ "වලියට" බරවූ මාක් පෙරේරා පියතුමා. 16. කතෝලික දෙව් මැඳුරු බිතු සිතුවම් කලාව. 17. අපේ රටේ කිතුනු ප්‍රතිමා කලාව වෙනස් කල ප්‍රතිමා ශිල්පියා. 18. බැලේ සම්ප්‍රදායේ ලොව ප්‍රථම පාස්කු නාට්‍ය "තාරකයාණෝ". 19. සන්තානදීපයේ දෙව්මැදුරු පුරාණය සොයා ගිය වාස්තු විද්‍යාඥයා. 20. පල්ලිය මංගල්‍ය කාලයේ තොරණෙ විස්තරේ. 21. ලංකාවේ රජකෙනෙක් පෘතුගාලයේ හැදූ පල්ලිය. 22. බුද්ධ ධර්මය පිලිබඳ දර්ශන විශාරද උපාධිය ලබාගත් පළමුවන ශ්‍රී ලංකික කිතුනු පූජාප්‍රසාදිතුමා. 23. කිතුනු විමුක්තියට පණදුන් පියවරු දෙදෙනෙක්. 24. ජාවත්තේ කනත්තේ වැලලුණ කතෝලික උරුමය. 25. මේ බයිබලයේ කතාවයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka