Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

aaadaraye aagama ratata gena giya pujaka panas wasarak
by Siril Enderamulla

Category Christian Books
Language Sinhala
ISBN Number 978-955-30-6627-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Siril Enderamulla
Published Year 2015 1st Print
Book Weight 520.00 Grams
Book Size 22.5x14.9x2.1cm
Pages 232
Price US $6.38
Rating
Quantity
Description ආදරයේ ආගම රටට ගෙන ගිය පූජක පනස් වසරක් ඇන්තනී සිරිල් පියතුමා -සිරිල් එඬේරමුල්ල "මේ පොත, මගේ මතක සටහන්, මම ගොඩනංවා ගත් පූජක ජීවිතය හා මගේ දූත මෙහෙවර, ඉටු කිරීමේ දී මා මෙහෙයවූ ආකල්ප හා ප්‍රතිපත්ති ගැනය.මේ කෘතිය පළකරන්නේ මා ගැන ආත්ම වර්ණනාවක් කිරීමටවත්, ප්‍රසිද්ධියක් ලබා ගන්නටවත්, නොවේ.ඒවා මට අකැප කරුණුයි. මට හමුවුන සමහර පූජක ජීවිත තුළ වෙනසක් මම දැක්කා, අත්දුටුවා, ඒ වෙනස තුළ සමහර පරිවර්තනයන්, පුද්ගල මාරු, ඇති වුන බව මට වැටහුණා.මට මතක් වන්නේ ලියෝ නානායක්කාර රදගුරුතුමා, තිස්ස බාලසූරිය පියතුමා, මයිකල් රුද්‍රිගු පියතුමා, ඔස්කා අබේරත්න,අර්නස්ට් පෝරුතොට, ජෝ ප්‍රනාන්දු ධීවර පියතුමා, වැනි අය. ඒ පතාක,යෝධ, දිවැසි, පූජකවරුන්හට මට කිට්ටුවන්නටවත් බැරි වුවද,ඔවුන් ආදර්ශයට ගෙන, මමත්, මගේ පූජක ජීවිතය තුළ යම් කිසි දිවැසි මෙහෙවරක් සිදු කරමින් වෙනසක් ඇති පූජක තුමෙක් වුනා. මගේ ඒ පූජක අත්දැකීම් වෙනත් අයට විශේෂයෙන් මගේ සහෝදර පුජකතුමන්ලා ට, කීවොත් යම් ආලෝකයක් ඔවුන් ගේ ජීවිත වලට ද ලැබේය යන බලාපොරොත්තුවෙන්, මේ කෘතියට මම තොරතුරු සපයා ඇත්තෙමි. මෙහි සඳහන් මා පිලිබඳ, ලොකු දේවල්, පොඩි දේවල් විහිළු තහලු, විනීත සිදුවීම්, දඟකාර සිදුවීම්, පිං පව්, මේ හැම එකක්ම එක්කාසු වී තමා මගේ, කතාන්දරය ලියැවෙන්නේ මා ඉදිරිපත් කරන ඇද ඉරි, වලින් දෙවියන්වහන්සේ කෙළින් කතන්දරයක් ලියන බව මම තරයේ විශ්වාස කරමි. යහපත් හා වලංගු දෙයක් ඇත්නම් පිළිගන්න - අයහපත් දේ ඉවත දමන්න. අපැහැදිලි දේ ඇත්නම් විමසන්න, විවේචනය කරන්න, ප්‍රශ්න කරන්න.මේ හැම ප්‍රතිචාර්යකටම මා විවෘතය.අඩුපාඩු හදාගන්න. වැරදි දෑ හරිගස්සා ගන්න.නො ගැළපෙන මාර්ග අත්හරින්න. මේ සියල්ල මැද ගමන නොනවත්වා ඉදිරියටම යන්න, මට හැකි බවට විශ්වාසයක් මා තුළ ඇත." -ඇන්තනී සිරිල් පියතුමා


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka