Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sri lankawe sampradaika saha dharmadaaneeya kithunu sabha wyapthiya
by S. Hemal Perera

Category Christian Books
Language Sinhala
ISBN Number 978-955-30-6614-5
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name S. Hemal Perera
Published Year 2015 1st print
Book Weight 300.00 Grams
Book Size 21.9x14.2x1.1cm
Pages 214
Price US $3.23
Rating
Quantity
Description ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහ ධර්මදානීය කිතුනු සභා ව්‍යාප්තිය -එස්. හේමාල් පෙරේරා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කතෝලික නොවන සාම්ප්‍රදායික කිතුනු සභා හතක හා ප්‍රධාන ධර්මදානීය සභා දහයක උපත හා වර්ධනයත් ඒවායින් මේ රටට කෙරෙන සේවාවත් හේමාල් පෙරේරා මහතා සිය කෘතියෙන් හෙළි කරයි. ඊට අමතරව,මෙරට බොහෝ ක්‍රිස්තියානි නිකායන් මුලධර්මවාදී නොවන බව සහේතුකව හෙළිදරව් කිරීමටත්, ඔහු උත්සාහ දරා ඇත.ඔහු තෙවන උත්සාහයක ද යෙදෙයි.තමන් අභිමත ක්‍රිස්තියානි සභාවක සාමාජිකයකු වීමට කෙනකුට හිමි මානව අයිතිය පෙන්වා දීමටය. මෙරට ප්‍රධාන දහරාවේ කිතුනු සභා හා ධර්මදානීය සභා වලට අමතර, කර්තෘවරයා සිය කෘතියට මෙරට දූතන වේදී ආයතන පහක තොරතුරු ද ඇතුළත් කර ඇත. උසස් අධ්‍යාපන ලාභීන්ට, ධර්මෝප දේශකයන්ට, මෙරට පාසල්වල උසස් පෙළ සිසුන් සඳහා, ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය හා ක්‍රිස්තු ධර්ම විෂයයන් උගන්වන ගුරුවරුනට කතෝලික හා ක්‍රිස්තියානි ගුරු උපදේශකවරුනට මෙම ග්‍රන්ථය ඉතා හොඳ අතිරේක කියවීම් පොතකි.අන්තර් ආගමික එකමුතුව සඳහා ක්‍රියා කරන්නන්ට ද මේ ග්‍රන්ථය ඉතා හොඳ අත් පොතකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka