Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Vimukthi Gathika Kithunu Asin
by Rev. Fr. Reed Shelton Fernando and Vijith Rohan

Category Christian Books
Language Sinhala
ISBN Number 978-955-30-2946-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Rev. Fr. Reed Shelton Fernando and Vijith Rohan
Published Year 2016
Book Weight 350.00 Grams
Book Size 21.7x14.2x1.2cm
Pages 216
Price US $3.35
Rating
Quantity
Description විමුක්ති ගතික කිතුණු ඇසින් "ශ්‍රාවක" සඟරාවේ පළ වූ ලිපි එකතුවකි. Dynamics of Christian Liberation -රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා / විජිත් රොහාන් බයිබලීය දේවධර්මය පිලිබඳ විධිමත් අධ්‍යයනයක නියැළෙන විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ට මෙන් ම වඩාත් යහපත් වූ ලෝකයක් බිහි කිරීම උදෙසා වන ඇදහිල්ල පිළිබඳව ප්‍රඥාව සොයන සියල්ලන්ට ම "ශ්‍රාවක" සඟරාවේ පළ වූ මෙම ලිපි මාලාව එක් කෘතියක් යටතට ගෙන ඒම ප්‍රයෝජනවත් වේ. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසුව ජනතාවාදී ප්‍රගතිශීලී මාවතකට යොමු වූ ලාංකේය කතෝලික සභාව නැවත ආපස්සට යමින්, ත්‍රිදෙන්තීනු රෝම-ලතින් සම්ප්‍රදායේ ස්ථාපිත චාරිත්‍රයන් (rubrics) හා පූජා විධිය, පෙළිවෙන් ගැතියාව (ritualism) මෙන් ම ජනවන්දනා පිළිවෙතේ සැබෑ බයිබලීය අරුත විකෘති කරන පූජා විධි කිලුට (ritual pollution) ජනතාව වෙත රැගෙන යන මෙවන් මොහොතක "විමුක්ති ගතික කිතුණු ඇසින්" නම් වූ මෙම කෘතිය තෙවැනි ඇසින් බලන්නා වූ හා සිතන්නා වූ ඇදහිලිවන්තයන්ගේ ප්‍රඥා මනසට යොමු වේවා යනු අපගේ ඒකායන පැතුමයි. -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන්


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka